කොරෝනා එන්නත මත්පැන්-දුම්වැටි මාස 06ක් නොබොන අයට විතරයි..

February 15, 2021 at 6:48 pm | lanka C news
කොරෝනා එන්නත මත්පැන්-දුම්වැටි මාස 06ක් නොබොන අයට විතරයි..

කොරෝනා වෛරසය සඳහා ඔක්ස්ෆර්ඩ් අස්ට‍්‍රසෙනිකා එන්නත ලබාදීමෙන් පසු අරක්කු සිගරට් භාවිතය අඩුම තරමින් මාස හයක්වත් සිදුනොකල යුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති ආචාර්ය සමාධිය රාජපක්ෂ සඳහන් කරන්නේ මත්පැන් පානය කරන අයට එන්නත ලබාදුන්නද ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමේ ක්‍රියාවලිය අඩු දායකත්වයක් දක්වන බව හෙළිවී ඇති බවයි.

ඒ අනුව එන්නත ලබා ගන්නේ නම් ඔවුන් අඩුම තරමේ මාස හයක කාලයක් වත් ඒවා භාවිත කිරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

දුම්වැටි හා මත්පැන් භාවිත කරන්නට එන්නත ලබාදීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

32,113 views

11 Comments to “කොරෝනා එන්නත මත්පැන්-දුම්වැටි මාස 06ක් නොබොන අයට විතරයි..”

  1. Senevi says:

    Then why not ban cigarets and alcohol for ever.
    Cigaret is the main cause for cancer but Government ban poor man’s asbestos roofing sheet. Ban cigarets and alcohol immediately.

  2. " මත් කුඩ්ඩා "🤣🤣🤣😂 says:

    එහෙම නම් එකෙක්ටවත් දෙන්න වෙන්නේ නැහැ….!

    බේබද්දන්ගේ පුරවරයක්නේ ලංකාව කියන්නේ…!

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    එහෙනම් සෑහෙන්න එන්නත් ඉතුරු වෙයි..

  4. Bebadda says:

    I prefer enjoy to have whisky shot in the evening rather than Astrazeneca vaccine shot!

  5. Mercedes says:

    නිකං බොරැ කියන්න එපා සභාපති යෝ….ගොං නීති දාන්නති එපා…මූ ඇඩික් එකෙන්,පඩි ගන්න ර⁣ට හරකෙක්…..ගොං ආතල් දෙන්න එපා…මිනිස්සු ගොන්නු නෙවෙයි……
    මේකා ගෙ මේ කතාව හරිම බොලදයි…සිගරැට් නොබොන එක වෙනම කතාවක් ….මේක නිකං දග නොකර හිටයොත් සීනි බෝල දෙනව වගෙ බොලදයි…

    • Sagara says:

      මූ මොකාද මෙහෙම නීති දාන්න, ජනාධිපතිතුමා වත් මෙහෙම කියන්නේ නෑ . මූ NGO කාක්කෙක් , පොහොට්ටුව කන වල් ඌරෙක් . මෙහෙම ඩොලර් කාක්කොත් vaccine දෙන එක තීරණය කරන එකම රට ලංකාවයි

      • mahendra says:

        why these types of replies to Dr. Samadhi ?
        he is telling this according with lot of evidence. that is alcohol and tobacco are big factor to reduce human immunizing systems.
        any one who has bit of general knowledge can understand what is he saying. one cementer named BURUWA has said that tobacco and alcohol industry will kickback to Dr. Samadhi. yes , its true, because this news is very harmful to those industries, if people are working on evidence.
        unfortunately some people are backing to alcohol and tobacco industry. they dont know these industries are how harmful to their consumers.

  6. ගොවියා says:

    අනේ වෙදෝ….රට්ටු හිනස්සන්නෙ නරතව වැක්සීන ටික දීපංකෝ….

  7. ලපය says:

    මාස හයෙන් පස්සෙ කමක් නැතිව ඇති….
    මේකා ට ආචාර්ය උපාදිි තියෙනවද නැතිනං ආචාරියෙක්ද කියලා හිතෙනවා…..
    ගොං ආතල් දෙන වියතෙක්….කොහෙං මතු වුනාද දන්නෑ එක පාරටම..

  8. රටවැසි says:

    මේ කියන විධිහට අපේ රටේ මැති ඇමති වරු සුරාවෙන් දුම්බිමෙන් වැළකී සිටින ඇත්තෝ වෙති . අනේ වාසනාවන් , එහෙම රටක ඉපදීමත් .

  9. Buruwa says:

    Dear Dr. Are you expecting a big kickback from Ceylon Tobacco and Distilleries companies. So later you can say that there are not direct evidences effecting the injection although you smoke or / and use Alcohol

Main News