කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට හදිසි අනුමැතිය දෙයි..

January 22, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට හදිසි අනුමැතිය දෙයි..

කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

එසේ අනුමැතිය ලබාදී ඇති ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ගෙන්වීම සඳහායි.

ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සොයාගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කරයි.

23,004 views

36 Comments to “කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට හදිසි අනුමැතිය දෙයි..”

  1. Saman kumara says:

    දැන් ඕඩර් කලාද….තාම නෑනේ…ඕඩර් කරල හම්බෙනකොට මෙහෙ වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙයි….කයියයි..පොයියයි විතරයි

    • රටෙ එකා says:

      උබ හිතුවද එන්නතක් ගේන එක ලූනු ගේනවා වගේ කියලා?

      • Darshana abayakoon says:

        බන්ගලිදේශෙ, නේපාලෙ, මාල දිවයින වගේ රට වල් නම් ලූනු ගෙනව වගේ තමන්ගෙ රට වලට එන්නත ගෙන්න ගෙන ඉවරයි. අපිට ඉන්නව නෙ ඉතින් වැඩ කරන විරුවෙක්.

  2. Jagath Silva says:

    Ayi Yaka nawak book karanna epay. Mumbia indan lankawata enna dawasak yanawa

  3. Rata Wenuwen says:

    හෙන වැදියන් රට රවටන පරයන්ට
    බත ලේ වෙයන් පැණි විකුණන හිවලුන්ට
    හැඳි ගෑවියන් එන්නත් නොගෙනෙන උන්ව
    ශක්තිය දියන් අපගේ සුව විරුවන්ට

Main News