කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට හදිසි අනුමැතිය දෙයි..
January 22, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.
එසේ අනුමැතිය ලබාදී ඇති ‘ඇස්ට්රාසෙනෙකා’ එන්නත ගෙන්වීම සඳහායි.
ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සොයාගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කරයි.
දැන් ඕඩර් කලාද….තාම නෑනේ…ඕඩර් කරල හම්බෙනකොට මෙහෙ වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙයි….කයියයි..පොයියයි විතරයි
උබ හිතුවද එන්නතක් ගේන එක ලූනු ගේනවා වගේ කියලා?
බන්ගලිදේශෙ, නේපාලෙ, මාල දිවයින වගේ රට වල් නම් ලූනු ගෙනව වගේ තමන්ගෙ රට වලට එන්නත ගෙන්න ගෙන ඉවරයි. අපිට ඉන්නව නෙ ඉතින් වැඩ කරන විරුවෙක්.
Ayi Yaka nawak book karanna epay. Mumbia indan lankawata enna dawasak yanawa
හෙන වැදියන් රට රවටන පරයන්ට
බත ලේ වෙයන් පැණි විකුණන හිවලුන්ට
හැඳි ගෑවියන් එන්නත් නොගෙනෙන උන්ව
ශක්තිය දියන් අපගේ සුව විරුවන්ට