කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා මිලියන 6250ක් දෙයි..

January 9, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා මිලියන 6250ක් දෙයි..

කොරෝනා වෛරසය මැඩලන එන්නත ලබා ගැනීමට රුපියල් මිලියන 6250 රජයට ලබාදීමට බ්‍රැන්ඩෙක්ස් සමාගම් සමූහයේ සභාපති වරයා ඇතුළු සමාගම් ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් තීරණය කර ඇත.

බ්‍රැන්ඩික්ස් සභාපති අෂ්රොප් ඕමාර් මහතා විසින් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට දන්වා ඇත්තේ අවශ්‍ය ඔ්නෑම විටෙක එම එන්නත් ලබා දිය හැකි බවයි.

ලලිත් වීරතුංග මහතා පවසන්නේ මෙම ආධාරය රජයේ එන්නත්කරණ වැඩසටහන සදහා විශාල අනුග්‍රහයක් බවය.

මෙරට කොරෝනා එන්නත් සදහා වැය වනු ඇතැයි ගණන් බලා ඇති මුදල ඩොලර් මිලියන 200කි.

බ‍්‍රැන්ඩික්ස් සභාපතිවරයා විසින් ලබා දෙන මුදල ඉන් 1/4ක් වන ඩොලර් මිලියන 50කි.

42,117 views

16 Comments to “කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා මිලියන 6250ක් දෙයි..”

  1. අජානීය ඉස්කූටර් says:

    ඒ සල්ලි වලින් ගන්න ඕනෑ ඉන්දියාවෙන්ම විතරද ?

  2. Sanka says:

    ජාති මාමක සිංහල බෞද්ධ ජනතාව වන අපි , මුසල්මානු මුදල් වලින් දෙන කිසිම එන්නතක් ලබා නොගන්නෙමු…

    හෙට උදේම පාරට බැහැලා කෑගහන්න පටන් ගන්න ඕනෑ…උපවාසෙට කවුද එන්නේ…..

  3. Dhammika says:

    කොරෝනා ලංකාවට ගෙනාපු බ්රැන්ඩික්ස්ලා එන්නත සදහා
    සියලු මුදල් ගෙවිය යුතුය අනික මේ සයිට් එකේ මහ ගොන්, නොමග යවන හෙඩින් දාන්නේ

  4. Gamaya says:

    Ukrain pokurata Udayangaya MIG Sallie wisi koraida ?

  5. B4 UNP now Gota says:

    දිලි ගේ සාක්කුවට පංගුවක්! ආතල් ගන්න

  6. පැණි බයියෝ says:

    අනේ දෙයියනේ දැන් එතකොට එන්නත් ගෙන්නන්නද යන්නේ? එතකොට පැණිය නෙවෙයිද රටේ හැමෝටම බෙදන්නේ? අනෙ අපිට පැණි දෙන්නේ..

Main News