කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා මිලියන 6250ක් දෙයි..

January 9, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා මිලියන 6250ක් දෙයි..

කොරෝනා වෛරසය මැඩලන එන්නත ලබා ගැනීමට රුපියල් මිලියන 6250 රජයට ලබාදීමට බ්‍රැන්ඩෙක්ස් සමාගම් සමූහයේ සභාපති වරයා ඇතුළු සමාගම් ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් තීරණය කර ඇත.

බ්‍රැන්ඩික්ස් සභාපති අෂ්රොප් ඕමාර් මහතා විසින් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට දන්වා ඇත්තේ අවශ්‍ය ඔ්නෑම විටෙක එම එන්නත් ලබා දිය හැකි බවයි.

ලලිත් වීරතුංග මහතා පවසන්නේ මෙම ආධාරය රජයේ එන්නත්කරණ වැඩසටහන සදහා විශාල අනුග්‍රහයක් බවය.

මෙරට කොරෝනා එන්නත් සදහා වැය වනු ඇතැයි ගණන් බලා ඇති මුදල ඩොලර් මිලියන 200කි.

බ‍්‍රැන්ඩික්ස් සභාපතිවරයා විසින් ලබා දෙන මුදල ඉන් 1/4ක් වන ඩොලර් මිලියන 50කි.

42,117 views

16 Comments to “කොරෝනා එන්නත ලංකාවට ගන්න බ‍්‍රැන්ඩික්ස් ලොක්කා මිලියන 6250ක් දෙයි..”

  1. ක්‍රිමිනල් says:

    කර්මා ඉස් වන් ෆැට් අග්ලී බිච් ! බ්‍රැන්ඩික්ස් කොවිඩ්19 දෙවෙනි රැල්ල දීලා ,එන්නත් ගන්නත් සල්ලී දෙනවා.. සා වෑව් ! ජය වේවා !

  2. Alapaluwa ( original ) says:

    නියම වැඩේ. ජෙප්පන්ගෙ කට වැහෙන්න. බ්‍රැන්ඩික්ස් එකෙන් චන්දෙට සල්ලි අරගෙන ලංකාවට කොරෝන ගෙන්නගත්තා කියල මුන් රැගුව මෙතන. දැන් ඊලගට ගහන උප්පරවැට්ට්ටටිය කල්පනා කරනව ඇති. කාලකන්නි ජෙප්පො

  3. vuusl says:

    Mama nang sinhala bauuda…mata oya thambiya ge salli walin ganna ennath ganta owne nehe…Sinhala buaddayani meka thambi kumantranayak…Ape hela paniya wattanda…Sinhalayani meka warjanaya karapallaaaaaaa…..(samawenta choo poddak giya….)

  4. firda says:

    yako aanduwata lejja nedda muslim ayatama asdarana karala muslim ayagenma higa kanawa. den wath denaganilla muslim aya rata idiriyata yanna siyaluma jaathinge edaw avasyai. ponna aanduwak hello meka

  5. Sunil Dahanayake says:

    First they introduced the Covid-19 second wave. Then giving the money and buying back the government.

    Thereafter, they will deduct this amount as chrity deductions from their net income and taxable income. and pay less tax or no tax to the Inland revenue Department. Then they will make a big name and buy back the government.

    The social cost that borne by the Sri Lanka and its people becuase of the second wave is much higher than this money. Thereafter how many people died, can it be measured by money.

    What a shame. These business people are manipulating Sri Lanka and hoodwink Sri Lankan people.

  6. Kalana says:

    රටට වෙච්චි හානිය ඔය ගානෙන් පියවන්න පුලුවන්ද? අනික ඕව Tax නැති කරගන්න වැඩ.

  7. Brand IX says:

    1000 apologies SAR !!!

  8. Maha sinhale says:

    කොවිඩ් එන්තේ ඌරු තෙල් යැයි රාවයක්…
    එන්නත් කරන්න කලින් උරු තෙල් නැති බවට සහතිකයක් දෙන්න… ඉන්දුනීසියාවේ මුස්ලිම්වරු ඉල්ලති…

  9. ක්‍රිමිනල් says:

    it’s great.some people will see a fault here also.world is not free from such idiots

  10. Susantha says:

    Halaal sallida danne na, Champika, Rajapaksha nikaaye Sieru monawaa kiyaawida

Main News