කොරෝනා එන්නත ලංකාවට ගෙනැල්ලා තියෙන්නෙ.. ඇතැම් අය අරගෙන ඉවරයි..- ශෂීන්ද්‍ර
January 12, 2021 at 2:00 pm | lanka C news
කොරෝනා වෛරසය මැඩලන එන්නත මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒවා ඇතැම් අය මුදල් ගෙවා අරගෙන ඇතැයිද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
Good – let private companies bring down the vaccination and let people pay for it if they want to.
No harm. Just make sure the vaccinations are properly refrigerated, for example at -70C for Pfizer.
ඔව්. අනිවාර්යයෙන්ම. එන්නත් ගෙන්නන්න මේ හිඟන ආණ්ඩුවට සල්ලි නැති නම් අඩුම ගානේ පෞද්ගලික අංශයට වත් ගෙන්නන්න ඉඩ දෙන්න ඕන යම් කිසි සාධාරන මිළ නියාමනයක් ඇතිව සහ නිසි ආකාරයට ශීත දාමය පවත්වා ගැනීම ඇතිව. එතකොට එන්නතේ වැදගත් කම තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු සල්ලි වියදම් කරලා හරි එන්නත ගනීවි. දුප්පත් මිනිස්සු ගැන දුකයි තමයි. ඒත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නම් මොනවා කරන්නද? පුළුවන් නම් එන්නත අවශ්‍ය කරන අවදානම් ඛාන්ඩ වලට අයිති දුප්පත් මිනිස්සුන්ට එන්නත ගන්න උදව් කරන්න බලමු. හැබැයි මොනම හේතුවක් නිසා වත් එන්නත් රටේ ජණගහණයටත් වැඩිය ලැබුණත් අර පැණි බයියන්ට නම් එන්නත් දෙන්න හොඳ නැහැ. උන්ට කාලි ජූස් පැණිය බීලා හිත හදා ගෙන ඉන්න කියන්න ඕන.
බාප්පලාට යන එන මං නැති කරන තවත් පුතෙක්