කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා….

February 15, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා….

කොරෝනා එන්නත එන්නත් කරන ලැබූ සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඇය කොරෝනා එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළත වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

57,207 views

21 Comments to “කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා….”

  1. දුටුගැමුණු says:

    කවදාවත් ඕක වෙන්න බෑ ! ශුවර් එකට වැරදීමකින් ධම්මික පැනිය එන්නත් කරලා ????????

  2. Ryan Perera says:

    සයිනොෆාර්ම්, ඇස්ට්‍රාසෙනෙකා හෝ ෆයිසර් වේවා එන්නත් මාත්‍රා දෙකක් අවශ්‍ය වේ. දෙවන මාත්‍රාවෙන් පසුව, ප්‍රතිදේහ නිපදවීමට තවත් සති දෙකක් අවශ්‍ය වේ. එමනිසා, දෙවන මාත්‍රාවෙන් පසුව වුවද ඔබට තවමත් කෝවිඩ් -19 ආසාදනය විය හැකිය. එන්නත් වලට දොස් පැවරීමට වඩා දෙවන මාත්‍රාවෙන් පසුවද කරුණාකර වැළැක්වීමේ පියවර ගන්න.

    • Surunda says:

      මුන්ට කියල වැඩක් නෑ. වසන්ගත්යෙන්ම මේවගේ ගොන්නු ඉවර උනොත් මිසක් මේ රට හදන්න බෑ.

  3. Chinthaks says:

    Today senior citizens forgotten. 225 is the priority for vaccinating on presidents orders. For senior citizens it is preventing death.
    Words change !

  4. Sumidu Amarasinghe says:

    අනේ මේකෙ comment දාල තියන මෝඩයින් ගේ තරම. මේ vaccine එක ගැහුව ගමන් ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ නෑ දෙවැනි එකත් ගැහුවට පස්සේ දවස් 10කින් විතර තමයි ප්‍රතිශක්තිය ඇතිවෙන්නෙ. ඒකත් මාස 5කට පමණ කියල තමයි කියන්නේ. වයිරසයක ස්වභාවය ඔහොම තමයි. මේ වගේ ගොන්නු ඉන්න රටක්‍ කවදාහරි වසන්ගත්යකින්ම ඉවරවෙලා හැදුනොත් මිසක් හදන්න බැරි බව තමයි පේන්නෙ

  5. Prasanna Mahesh says:

    Ape ratata hariyanne mole thiyana nayakayo newei Sajith wage Gothayoma thama. Echchrai kiyanna thiyenne.

Main News