කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා….

February 15, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා….

කොරෝනා එන්නත එන්නත් කරන ලැබූ සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඇය කොරෝනා එන්නත ලබාගෙන සති දෙකක් ඇතුළත වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

57,226 views

21 Comments to “කොරෝනා එන්නත විදගත් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා….”

  1. නාරද says:

    මාර උගත්තු සහ ජඩ මාධ්‍යවේදීන් සෙට් එකක් ඉන්න රටක් මේක, හෙල ඔසුවකට මෙහෙම උනානම් මුන් කෑගහන හැටි. දැන් කට වහගෙන ඉන්න හැටි. හිරිකිතයි අයිසේ. කොත්තමල්ලි බිව්වේ නැති තොත්ත බබාල වාගේ දොස්තරලා ඉන්න රටක් මේක හලෝ

    • damian says:

      There is no “hela osu” to cure corona.

    • අයියෝ සල්ලි says:

      ඇයි එන්නතම ඉල්ලා මේකෙ තප්පුලපු ක්‍රිමිනලා ?ඒකාගෙත් දැන් මුක පූට්ටු

    • kkuruwita says:

      අපි කාගෙත් අදහස ඔබේ අදහසමයි. ධම්මික පැණිය පිලිබඳ වාර්තා තාමත් හංගගෙන ඉන්නේ ඇයි.

  2. Corona says:

    1st Injection + 2 weeks >>> 2nd injection + 2 weeks

  3. Elakiri says:

    This could be normal..that’s the reason there are 2 doses .

  4. SL says:

    පැණිය වගේ ද ,සජියගෙන් අහල බලන්න උපදෙසක් දෙයි.

  5. dil says:

    Na na. ehema wenna ba. Pani beepu ayata witharai ehema wenne. Suddo deepu kakka tikath apita suwandai, vaccine witharak enemei

  6. කුඹුක්කණ් says:

    අයියෝ සල්ලි..

    දැන් කියයි 70%ක් සාර්ථකයි නේ , එතකොට මෙහෙම තමා කියලා

    එහෙම කියන්න හිතෙනවද?
    එහෙනං මේ වාක්‍යය ආයෙ බලපං

    “අයියෝ සල්ලි”.

    ඒ ගොං අදහස ඔලුවෙන් යනකං බලපං

  7. asi says:

    Efficacy rate of the Oxford vaccine is not 100% guys….

  8. LAKMAL says:

    mun me rate minissunta adare thiyena paalakayoda? mun wage un pol pthi walin kapanna puluwan, karunakarala thopi thawath me rata winasa nokara makabewila palayawu

  9. වන්නියා says:

    ඒක මොන පොකුර ද ? ඉංජැස්සොං ?

  10. Gota says:

    Vaccine wont work like that. You need time to build up the immunisation. Look at UK. Millions had the vaccine still lot is getting corona.

    • කුඹුක්කණ් says:

      උඹ හරි මචං
      වැක්සීන් එක තමා එකම විසඳුමලු

      වැක්සීන් එකෙන් කොරෝනා හැදුන කෙනෙක්ට හොඳ වෙනවද? නෑ
      වැක්සීන් එකෙන් නීරෝගී කෙනෙක්ට කොරෝනා හැදෙන එක වලක්වනවද? ශුවර් නෑ 60% ක් විතර
      එතකොට ඉතුරු 40% ? ඔව් හැදෙන්න්න පුලුවන්

      එතකොට වෛරසය වෙනස් වෙලානං, වෙන ප්‍රභේදයක් නං? ඔව් හැදෙන්න පුලුවන්, අර 60%ක් වත් ඵලදායි වෙන්නෑ.

      එතකොට මොකක්ද වැක්සීන් එකෙන් වෙන්නෙ?
      දවස් 2 ක් යනකං ඇගට අමාරුයි
      උණ වමනය කරකැවිල්ල එන්න පුලුවන්
      සමහර අයව රෝහල් ගත කරන්න වෙන්න පුලුවන්

      එතකොට මේ වැක්සීන් එක හැර තමා එකම විසඳුම කියන අයට මොකක්ද කියන්න තියෙන්නෙ?
      උං වගේ බටහිර අධිපතිවාදය හමුවේ කොන්ද කඩාගත් හැත්තකට මුකුත් කියන්න නෑ, බටහිර ඇලොපති දොස්තරලට කියන්න තියෙන්නෙ , උඹලගෙ ඔලුවල තියෙන අං දෙක කපාගෙන, තේරුමක් නැතුව සල්ලි නාස්ති කරන මේ වැස්සීන් වගේ උලව් ප්‍රමෝට් කර කර සේල්ස් රෙප් වැඩ කරන්නැතුව හිටු කියලා

Main News