කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය සොයයි…

March 8, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය සොයයි…

කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය විසින් සොයා බලමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසර හිමියන් සදහන් කරන්නේ උලමා සංවිධානය විසින් ZOOM තාක්ෂනය හරහා මේ ගැන සංවාදයක් ආරම්භ කර ඇති බවයි.

එහිමියෝ මේ බව පැවසුවේ අතුරුගිරියේදී පැවති උත්සවයක් අමතමිනි.

මෙවන් වහබ්වාදී කල්ලි රටය් පවතින නීතිය කිසිදු අනුකූලතාවයක් නොදක්වන බවත් උන් වහන්සේ එහිදී පැවසූහ.

24,879 views

17 Comments to “කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය සොයයි…”

  1. සිංහල බන්ඩා says:

    ධම්මික පැනියට අපහාස කල උන්ට හලාල් විද්‍යාත්මක වෙලා වගෙය්. 🤣

  2. Kalana says:

    මැද පෙරදිග උන්ටත් නැති අමාරුවක්නේ මේ කාලකන්නි අන්තවාදී කාලකන්නින්ට තියෙන්නේ… මෝඩ නපුන්සක සිංහල නායකත්වය..

  3. Thilina says:

    මේ වගේ අන්තවාදියෝ අරාබියේවත් නැහැ.

  4. Sumudu says:

    Sinovac, Sinopharm, and CanSino Biologics, which have not released official statements about whether or not their products use pork-derived gelatin.

    Gamaleya Research Institute, Johnson & Johnson, Novavax, and Bektop have received limited approval for releasing their vaccines around the world, but have not noted whether or not they use gelatin in their formulas either.

    Gelatin from pork and cow products is often used in vaccines to stabilize the drug’s ingredients and ensure they remain effective through the distribution process.

    The COVID-19 vaccines from Pfizer, Moderna and AstraZeneca use gelatin from pork in their formulas is hidden truth.

Main News