කොරෝනා එන බව මං කලින් දන්නවා.. බයවෙයි කියල කිවුවෙ නෑ..- චන්ද‍්‍රසිර බණ්ඩාර

January 31, 2021 at 10:02 pm | lanka C news
කොරෝනා එන බව මං කලින් දන්නවා.. බයවෙයි කියල කිවුවෙ නෑ..- චන්ද‍්‍රසිර බණ්ඩාර

කොරෝනා වෛරසය පැමිණෙන බව තමන් කලින් දන්නා බව ජ්‍යාතිර්වේදී චන්ද‍්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

නමුත් එය කීමට බිය වූ බව ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සමඟ ද එකල තමන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති වැඩසටහන එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙම වෛරසය වසර දෙකහමාරක කාලයක් තිස්සේ බලපෑම් කරනු ඇතැයිද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

34,106 views

47 Comments to “කොරෝනා එන බව මං කලින් දන්නවා.. බයවෙයි කියල කිවුවෙ නෑ..- චන්ද‍්‍රසිර බණ්ඩාර”

  1. Upul says:

    Please do not promote these type of pathological liars in TV programs.

    • සෝමා වාහිනී says:

      කට්ට ආඬි චන්ද්‍රසිරි, උඹ ඉපදෙන්න කලින් උඹේ අම්මට පුත්තලං බූරුවෝ රැලක් හැමදාම පෝලින් දැම්මා කියලා අපි දැනන් හිටියා.. අප්පිරියා නිසා කිව්වේ නෑ..

Main News