‘කොරෝනා එපා..’ මඩකලපුවේ විරෝධතා.. පාරවල් වසති.. රෝහල වටලන තර්ජන..

March 11, 2020 at 4:40 pm | lanka C news
‘කොරෝනා එපා..’ මඩකලපුවේ විරෝධතා.. පාරවල් වසති.. රෝහල වටලන තර්ජන..

මඩකලපුවේ නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා මඩකළපු නගරයේ දී විරෝධතා අද සංවිධානය කර තිබින.

ඔවුන් පැවසුවේ කොරෝනා නිරෝධායන කටයුතු සඳහා මඩකළපුව දිස්ත්‍රික්කය භාවිත නොකරන ලෙසයි.

විරෝධතාකරුවන් මඩකලපුව රෝහල ඉදිරියේ දී මෙම විරෝධතාවයන් දක්වන ලද අතර මඩකලපුව රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පත් කළහොත් රෝහල වටලන බවද විරෝධතාකරුවන් පැවසූහ.

ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මාර්ග අවහිර කිරීමටද කටයුතු කර තිබිණ.

121 views

23 Comments to “‘කොරෝනා එපා..’ මඩකලපුවේ විරෝධතා.. පාරවල් වසති.. රෝහල වටලන තර්ජන..”

  1. charles says:

    Gota is not acting tough at the moment because the general election is coming up. Other wise he knows what action to take.

  2. sand man says:

    thawa deepiya munta nagara saba …. kalakanni yakku

  3. Senarathna says:

    ඔහොම යං. ටිකක් ඉවසලා ඉඳපල්ලා election එක ඉවර වෙනකල්.

Main News