‘කොරෝනා එපා..’ මඩකලපුවේ විරෝධතා.. පාරවල් වසති.. රෝහල වටලන තර්ජන..

March 11, 2020 at 4:40 pm | lanka C news
‘කොරෝනා එපා..’ මඩකලපුවේ විරෝධතා.. පාරවල් වසති.. රෝහල වටලන තර්ජන..

මඩකලපුවේ නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා මඩකළපු නගරයේ දී විරෝධතා අද සංවිධානය කර තිබින.

ඔවුන් පැවසුවේ කොරෝනා නිරෝධායන කටයුතු සඳහා මඩකළපුව දිස්ත්‍රික්කය භාවිත නොකරන ලෙසයි.

විරෝධතාකරුවන් මඩකලපුව රෝහල ඉදිරියේ දී මෙම විරෝධතාවයන් දක්වන ලද අතර මඩකලපුව රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පත් කළහොත් රෝහල වටලන බවද විරෝධතාකරුවන් පැවසූහ.

ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මාර්ග අවහිර කිරීමටද කටයුතු කර තිබිණ.

121 views

23 Comments to “‘කොරෝනා එපා..’ මඩකලපුවේ විරෝධතා.. පාරවල් වසති.. රෝහල වටලන තර්ජන..”

  1. චන්ඩි මල්ලි says:

    මේක මහ යක්ෂ වැඩක්නේ. මේ ශ්‍රී ලංකාව බව උන්ට වටහාදිය යුතුයි. නිරෝධායනය කරන්නේ ලාංකිකයන් බවත් කියාදිය යුතුයි. පණ ඇති රජයක් රටගැන හිතලා ගන්න තීරණ වලට එරෙහි වන්නන්ට එරෙහිව දේශද්‍රෝහී වීමේ චෝදනා නගා දඩුවම් කලයුතුයි.

    • Roshaka says:

      කොහෙද අනේ මේ රජයට පණ තියෙන්නේ.. සිරායි රනිලුයි… ගෝටා එන්න ඕන ඕවා විසඳන්න…

      • අල්ලපු ගෙදර තිනන් says:

        සිරා හිටියා නම් කියන්නේ ‘පත්තරේ බැලුවෙ නැති නිසා මම දන්නේ නෑ’

        රනිල් හිටියා නම් කියන්නේ ‘අපි විද්‍යාත්මක ක්‍රමයකට තවත් බැඳුම්කර නිකුත් කරලා වෛරසය නැති කරන්න පුලුවන් ද කියලා හොයලා බලනවා’

        ගෝඨාභය නෙවෙයි සක්කරයා ආවත් මේ රටේ ඉන්න සමහරක් ආත්මාර්ථකාමී ගොන් ගොබ්බයන්ට මොලේ පෑදෙන්නේ නෑ කියන එක මේ Rosanka කියන එකාගෙ කොමෙන්ට් ඒකෙන් ම පැහැදිලි වෙනවා

    • kawinda says:

      me pinthuraya real ekka newei. methana inna gehenu ixy, aya bawa penenawa. burka gehenu methana nehe. maadya magin hari de janathaawata denna. aanduwa amaaruwen me dewal karanne. chandekuth idiriye.

    • 🤣🤣🤣😄😄😄 says:

      වයිරස් ආවෝ..👀. වයිරස් ආවෝ..👀👀 .වයිරස් ආවෝ 👀👀👀
      කෑ ගහල…. කියන්න…
      මුන් ඔක්කොම හිස්ලූල්ලු අතේම දුවයි…😈😈

    • මරුනෙ.. වටලගෙන ඉන්න කියමු.. ඕනනං කඩේ ගිහිං අවශ්‍ය දේවලුත් ගෙනත් දෙන්න කියමු..

    • Susil says:

      Let’s put all these protesters in the same quarantine center.
      Complete idiotic puppets controlled by selfish politicians.

    • Bitter Truth says:

      මේ මිනිස්සු ඛළල් අතක් කරගෙන මේ වගේ විපත්තියකින් දේශපාලන වාසි ගන්න හදන ජඩ දේශපාලකයන් හෙලිදරව් කිරීම හැර, මේ ප්‍රශ්නයට වෙනත් විසඳුමක් නැහැ

  2. Dilshan says:

    It’s time to identify the Wahabi terrorists. Wahabis are too much. They want to declair a separate state for themselves. That’s became very clear by looking at their Municipality circular to all schools, Mosques etc. It’s time government break these Wahabis and identify and destroy them

    • Sadarana Kota says:

      කොහෙද යන්නේ? පොල්ලේ මල්….හි හි හි…..

  3. Alapaluwa says:

    අන්න දෙන්න පුලුවන්නම් උතුම්ම තෑග්ග ඔය Hospital එක වටලන්න යන අයට ඔන්න ය corona ලබාදෙන්න!

  4. හැඳි මිටේ නුවණ says:

    මෙහෙමත් ගුණමකු ජාතියක්. මම සිතනා දෙය නිවැරදි නම් මොවුන් තුවක්කුවකින් ප්‍රතිසංස්කරණය කළයුතු කාලය එළැඹ ඇත. රජය විසින් ගනු ලබන සියලුම තීරණයන්ට විරුද්ධ වීමේ ජඩ පුරුද්ද දැන්වත් අතහැර දැමිය යුතුය. මේ අපේම ජනතාව වෙනුවෙන් සහ බාහිරට මෙය වැළඳීම වැලැක්වීම සඳහායි. මේ නිසා මෙවැන්නන්ට එදිරිව ඉතා තද ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතුය…

  5. susa says:

    kalakanni ballo mun yako me apema rate minissu. mama inne IDH hospital eka lagama api napunsaka wenne na ahinsaka minissunta udaw karanna balapan kalakanni rala

  6. PHI says:

    කරන්න තියෙන්නේ එක දෙයයි , හැම දිස්ත්‍රික්කයටම එක බැගින් නිරෝධායනය මධ්‍යස්ථාන හදන එකයි !!.

  7. ගරසරප says:

    දැන් මේ රට විරුවො ටික ගම් රටවල් වලට ඇරල වගකීම ගමේ ඇත්තන්ට බාර දෙමු.

  8. රටවැසි says:

    පුංචි යෝජනාවක් ; නිරෝධායනය කරන්න ඕන අය පදිංචි දිස්ත්‍රික්ක වලට ම යොමු කලොත් , කොහොමද ? එතකොට මඩකලපු අය කොහේද යවන්න ඕන ?

  9. siri says:

    meka pitupasa pacha inna barida.

  10. mali says:

    this government should act more strict ,we expected gota to take strong decisions but it seems something is going on may be thinking of votes of so called politicians rather than what country needs at this point.We do not need another puppet system like sira.

    • Bitter Truth says:

      No need to take any action. These people are being used by certain political fractons just to fulfill their narroe political motives. These people can protest as much as they want as its their right. But the government cannot banish our own citizens because of corona. So, the government is doing its duty. What needs to be done is to expose those politicos who are behind these acts and bring them to the light, so we can send them home permanently after the next election.

Main News