කොරෝනා ඖෂධය දීම මට තහනම් කරලා.. දුන්නොත් මා අත්අඩංගුවගට ගනීවි..- ධම්මික බණ්ඩාර කියයි…

December 11, 2020 at 10:05 pm | lanka C news
කොරෝනා ඖෂධය දීම මට තහනම් කරලා.. දුන්නොත් මා අත්අඩංගුවගට ගනීවි..- ධම්මික බණ්ඩාර කියයි…

කොරෝනා මර්ධන ඖෂධයක් සොයාගත් කෑගල්ලේ ඡුම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිටට අද දිනයේදී ඖෂධ ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

නමුත් ඔවුන් හමුවීමට පැමිණි ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ එළැඹෙන 18 වැනිදා දක්වා තමනට ඖෂධ ලබා දීම තහනම් කර ඇති බවයි.

එය නොතකා තමන් ඖෂධ ලබා දුනහොත් පොලිසියට තමන් අත්අඩංගුවට ගත හැකි බව ඔහු පැවසුවේ අසල සිටි පොලිස් නිලධාරීන් පෙන්වමිනි.

ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් ඉදිරියේ දී ඖෂධ ලබා දීමට වැඩපිළිවෙළක් සකසමින් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

නිරෝධායන නීති කඩමින් විශාල වශයෙන් එක් රැස් වීම නවත්වන්නැයිද ඔහු එම පිරිසගෙන් ඉල්ලා සිටියේය.

40,719 views

20 Comments to “කොරෝනා ඖෂධය දීම මට තහනම් කරලා.. දුන්නොත් මා අත්අඩංගුවගට ගනීවි..- ධම්මික බණ්ඩාර කියයි…”

  1. damian says:

    මේ තක්කඩියාව කොහොමත් හිරේ දාන්න ඕන​. ලංකාවේ ඉන්න මැටි මෝල්ලු ගොනාට ඇන්දුවට​.

    • වයි දිස් කොලවෙරි says:

      මැටි මෝල්ලු සහ තක්කඩි………
      ලංකාවේ මැටි මෝල්ලු ගොනාට අන්දලා කැරලි දෙකක් ගහලා 90,000ක් වල පල්ලට යවපු තක්කඩි සෙට් එකක් පක්ෂයක් හදාගෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා.

    • King Bull says:

      කැලණි⁣යෙ නාග ලෝකයා එපාද ?

    • B. Anthony says:

      ඈ –න්න ඩේමියෝ තෝ මේ මනුස්සයා හිරේ දාන්න කියන්නේ බෙහෙතක් හොයන්න බැරිඋන ලෙඩකට බෙහෙතක් හොයලා දුන්නාටද? අහපන් තොගේ අම්මාගෙන් තෝ නම් සිංහල අම්මා තාත්තෙක්ගෙ පැටියෙක් නෙවෙයි. සුද්ද හදලා දෙන බෙහෙත් බීලා මැරිලා ගියහම කැහි කාපු බල්ලො වගේ ඉන්නවා.මේ මිනිහා ලෙඩේට බෙහෙතක් හොයලා දුන්නාහම ඒකව හිරේ දාන්න හදනවා. අවජාතකෙ.

    • සිංහල බණ්ඩා says:

      ගොන් බයියන්ව අන්දන එක හොඳ වැඩක්

    • B. Anthony says:

      යකෝ තෝද මැටි මෝලා නැත්තං ඒ බෙහෙත් බීලා දැනටමත් සනීප ළුුනු අයද මැටි මෝල් කියලා සනීප වෙච්ච උන්ගෙන අහපිය. පිංගුත්තර මැටිමෝලා!

    • Karunadasa says:

      උඔලා කොහොමත් රෑ දවල් හිතන්නේ ඔීක තමයි කුහක පරගැති හැත්ත උඹ වාහන ඵහෛම පදිනවනමි පරස්සමෙන් කර්මය ඵසේ උව පලදිය හැකිය

    • වාලක්කඩියා says:

      ඒ මනුස්සයා තක්කඩියෙක් කියන්න මොනවද උබට තියෙන සාධක? නිකන් කටට එන බයිලා නොකියා ඉදපන් මෝඩයා

    • narada says:

      ලංකාවෙ ඉන්න පට්ට මෝඩයෝ මෙතුමා මෙච්චර දෙයක් කරලාවත් මුන්ට තේරෙන්නෙ නෑනෙ ඔබතුමාට පින් කෝටි වාරයක් 🙏
      කොරෝනා හොද වෙනවට මේකේ උන් කැමති නැ..හිතෙන විදිහට හේතුව මොකක්ද ඒකට..🤔🤔🤔
      අපේ දේ රැක ගත්තෙ නැති නිසා සිංහලයට එදත් කෙල උනා අදත් කෙල වෙනවා.
      ලංකාවේ උන්ට මොනවා කලත් වැඩක් නෑ.. මැරෙන්න හැරල නිකන් ඉන්නවා හැර… මොකට පිස්සොන්ට බෙහෙත් හදනවද

    • damian father says:

      තොපේ අම්මට තෝව හම්බෙලා ඉන්නකොට මම තමයි මිරිස් හොද්ද හදල දුන්නේ,

    • NAK says:

      දැන් ම‍ෙයා මිනිස්සු අන්දන්න‍ෙ අහවල් ක‍ෙංගඩෙියකටද?

  2. Gotaimbara says:

    Why do you say Mr Bandara is a crook. Then how about all the western pharmaceutical companies. They are taking the whole world on a ride. The PCR test itself is wrong, being positive doesn’t mean Corona. PCR is not a Corona test.

    Rather than fighting one of our own, go fight the big boys who make people sick

  3. Ajith says:

    ධම්මික මහත්තයෝ ඔයාට මේ අභියෝගයට දිය හකි හොදම විසදුම බෙහෙත් වට්ටොරුව ජනතවට ලබා දීමයි

  4. B. Anthony says:

    යකෝ ආණ්ඩුවම චාං වෙලා යනවනෙ. තාම අනුමත වෙලා නෑලු. බොන්න එපාලු. එයාලගේ අනුමැතිය එනකොට සිය දහස් ගණනක් මාරයගෙ අනුමැතියට ගිහන් ඇති. ආහාරයක් ලෙසට අනුමැතිය දෙනවා කියලා එක ඇමතියෙක් කියනවා. ලෙඩේ සනීප වෙනවා නම් මොන දෙයියො එව්වද කියලා හොයන්න එපා කියලා තව ඇත්තෙක් කියනවා. මේ බටහිර හාමිනේ ඒ බෙහෙත එයාලගේ අනුමැතිය නැති නිසා බොන්න එපාකියනවා. කොහොමත් ඔයා ඉතින් කකුලෙන් අදිනවනෙ. ඔයාගේ අනුමැතිය අපට එපා. අපට අපේ රටේ බෙහෙත බොන්න අයිතිය දෙන්න. මොකද වග කියනවා කිව්වට ඔයාලා ඔය සුද්දගෙ බෙහෙත් බීලා මැරෙනවුන්ට වග කියල කියෙනවද ? නෑ නෙ.

  5. Nimal says:

    මෙි බෙහෙත් එක ෂුවර් නැති උනු නොබි ඉඳපල්ලා ඒ මනුස්සයාට හරි ඒ සම්බන්ධයෙන් වැඩ කරපු අයට අංචි අඳින්නෙ නැතිව ගොං රැළ. ගස්වල පොතු මුල් මල් කොල බොන්න බය උන් කෙමිකල් වලට කඩේ යන එකයි ඉතිං අපේ රටේ කලු සුද්දොන්ගෙ හැටි.

  6. kindiya says:

    This project is to make crooks earn millions. 1). ADvertise on private media and get a huge demand from people. 2). Government gives money to this crook and purchase the syrup 3). Government distributes this syrup to people saying that it is given free. So, at the end, it is people who had paid money indirectly to this crook.

  7. Kanday says:

    Tell us the ingredients and how to prepare it. This can save millions of lives.

  8. කපිල රාජපක්ෂ says:

    මේ මනුෂ්‍යගෙ ජීවිතේ අනත+රේ. මේ බෙහෙත සාර්ථක වුවහොත් බටහිර ඔෟෂධ කම්පැණි මෙයාගේ ජීවිතේ නැති කරන්න ඉඩ තියෙනවා. එන්නත් ටිකට කෙලවෙන නිසා. මතකනෙ සේනක බිබිලේට වෙච්ච දේ. ඒ ගැන හිතන්න වෙයි බළධාරීන්ට

Main News