කොරෝනා ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම්..

December 11, 2020 at 12:02 am | lanka C news
කොරෝනා ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම්..

කොරෝනා වෛරසය මර්දනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව එය නිෂ්පාදනය කරන ලද කෑලල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙතෙක් එම ඖෂධයට සෞඛ්‍ය අංශ අනුමැතිය නොලැබුණු බවද පවසන ඔහු එය ලැබුණු පසු මෙම බෙදාහැරීම සිදු කරන බවද පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත එම ඖෂධ බෙදාහැරීම තාවකාලිකව දැනට අත්හිටුවා අතැයිද ඔහු කියා සිටියේය.

නමුත් මේ දිනවල විශේෂඥයන්ගේ නිරීක්ෂණය මත එය නිෂ්පාදනය කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

28,814 views

6 Comments to “කොරෝනා ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම්..”

  1. ajith prasanna says:

    මේ බෙහෙත නොමිලේ දෙන්නේ. මට පොඩි සැකයක් තියෙනවා මේ බෙහෙත කොහෙන්ද කියලා

    • පොට්ටු වේ පඩිතකා ලියමි says:

      සැකට පරෙන් ගහපන්. එතකොට හරි.
      නිකන් දෙන පැනිය මී පැණි ද මී බෙටි ද තියෙන්නේ කියලා හොයන්නෙ නැතුව බිපන්. ඊට පස්සේ ගිහින් බ්ලඩ් සුගර් චෙක් කරලා වැඩි නම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙත් ගනින්. කොහොමත් මේ ආණ්ඩුවෙන් පැණි චුර්ණ කුණ්ඩලිය මුට්ටි පැන් කල වලට එහා දෙයක් කරන්නේ නැහැ. ඊට වඩා දේවල් තියනවා සල්ලි වියදම් කරන්න. සබ්රි මහත්තයා කිව්වා දැක්කනෙ.

  2. ක්‍රිමිනල් says:

    අපේ කේරල බෙහෙත අනුමත උනොත් රතු තරුව සාමාජිකයින් හරහා රට පුරා නොමිලේ බෙදා දෙන්න කටයුතු කරනවා.

  3. ඊරි යකා says:

    අනේ හොඳා වැඩේ හරියනවානම්, බටහිර ගැති ඩොකාලාගෙන් බේරී වැඩේ සාර්තකව කරගෙන යෑමට දම්මිකයන්ට විර බල ශක්තිය ලැබේවා

  4. Tomy says:

    ඔව් ඉතින් මෙම බෙහෙත ආණ්ඩුවෙන් මිලදී ගෙන ෆාමසි වලින් නිකන් දෙනවනම් කොහොමටත් එයට මුදල් ගෙවන්නේ ජනතාව යි .

  5. Power says:

    ඔබතුමන්ට තෙරුවන් සරණයි ..❤️🙏 කෙසේ වෙතත් බටහිර වෛද්‍යවරු ලෙඩා මැරෙන්ඩ ඔන්න මෙන්න හිටියත්, කිසිම දවසක නොමිලේ නම් වෙදකම් කරන්නෙ නෑ. හෙළ වෙදකම සහ බටහිර වෙදකම අතර පවතින තවත් වෙනසක් නම් එයයි.

Main News