කොරෝනා ඖෂධය සත්‍ය බව ඔප්පු වුණා.. එනිසා ඖෂධය ජනතාවට දෙනවා..- ධම්මික බණ්ඩාර

December 21, 2020 at 10:02 pm | lanka C news
කොරෝනා ඖෂධය සත්‍ය බව ඔප්පු වුණා.. එනිසා ඖෂධය ජනතාවට දෙනවා..- ධම්මික බණ්ඩාර

නැවත දැනුම් දෙන තුරු ඖෂධ ලබා ගැනීමට නොපැමිණෙන්නැයි සියළු දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.

ඖෂධ ලබා දෙන දිනයක් ඉදිරියේදී මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත්කරන බවත් එදිනට පැමිනෙන ලෙසත් ඔහු තම නිවස ඉදිරිපිටට පැමිණ සිටි ජනතාවට දැන්වීය.

ඖෂධය නිෂ්පාදනය අසීරු කටයුත්තක් බවත් එය ගගකින් දොලකින් ගන්නවා නොවන්නේ යයිද කී
ඔහු තමන් මේ ඖෂධය දෙන්නේ එය සත්‍ය යැයි ඔප්පු වූ නිසා බවද කියා සිටියේය.

තමන් කෑගල්ලේ එම ගම්මානයට පැමිණ සිටින්නේ ඖෂධ නිෂ්පාදන පමණක් යයි කී ඔහු එහි පැමිණ ගම්වාසීන්ට කරදර නොකරන ලෙස ද ඉල්ලීය.

59,074 views

22 Comments to “කොරෝනා ඖෂධය සත්‍ය බව ඔප්පු වුණා.. එනිසා ඖෂධය ජනතාවට දෙනවා..- ධම්මික බණ්ඩාර”

  1. කඩුවෙල සිල්වා says:

    මෙම බෙහෙත් පරික්ෂණ කටයුතු කල යුතූවත් පත්කල කමිටුව එය නිසි පරිදි නොකරන බව මා නම් දැන සිටියෙමි. වෙද මහතා හෝ කපුවා ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බෙහෙත ගැන පරික්ෂන කටයුතු නොකෙරේ නම් එය කණ්ගාටුවට කරුනකි. අවම වශයෙන් කැමති රෝගින්ට ලබා දි තවත් අවස්ථාවක් හෝ දෙකක් පරික්ෂා කල යුතුව තිබුනි. දේශිය බෙහෙතකට බෙහෙත් මාෆියාව අනිවාර්‍ය්යයෙන් ක්‍රියාතමක වනු ඇත ලත් තැනම ලොප් විම සිදුවන බව පෙනේ.

  2. ක්‍රිමිනල් says:

    හරි බං එල ; මහින්ද මහ්ත්තයට ,ගොඨාභය මහත්තයට පොවලා හිටහං ඉස්සෙල්ලා.

Main News