කොරෝනා කණපිට ගහන පෙලහර ඇරඹෙයි.. නාවුක සෙබළුන් 62ක් සුව වී යයි..

May 13, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා කණපිට ගහන පෙලහර ඇරඹෙයි.. නාවුක සෙබළුන් 62ක් සුව වී යයි..

කොරෝනා ආසාදිත වී සිටි නාවික හමුදා සෙබළුන් 62 පූර්ණ වශයෙන් මෙතෙක් සුවය ලබා තිබේ.

ඔවුන් නාවික හමුදා රෝහලෙන් බැහැරව ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි’

237 views
Main News