කොරෝනා කමිටුවෙන් තවත් විශේෂඥ පිරිසක් ඉවතට…

September 11, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා කමිටුවෙන් තවත් විශේෂඥ පිරිසක් ඉවතට…

කොරෝනා තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දරන තවත් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ඉදිරි දිනවලදී ඉවත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොසලකා දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු වෘත්තීය ගරුත්වය රැක ගැන එම කමිටුවෙන් ඉවත් වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද එම සංගමයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කලේ නම් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දස ගුණයකින් අඩු කර ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

විශේෂඥ උපදෙස් නොසලකා දේශපාලන උවමනාව මත තීරණ ගැනීම මත කමිටුවේ වැඩි සාමාජික පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

57,725 views

22 Comments to “කොරෝනා කමිටුවෙන් තවත් විශේෂඥ පිරිසක් ඉවතට…”

  1. Ruhdtug says:

    In some cases doctors may only think of health in isolation.. now if economy is not functioning and if it impacts vaccination program or drugs import or other supporting functions doesnt it affect covid situation.. ???

    • Tongaa says:

      වෛද්‍යවරුන්ට රටේ පාලනය බාරදෙන්න බෑ… ආණ්ඩුවට උපදෙස් ගන්න පුළුවන්, ඒත් ඒ උපදෙස් ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කළ යුත්තේද ආණ්ඩුවමයි!
      Doctors cannot hand over control of the country … the government can take advice, but it is up to the government to decide how to implement those instructions!

  2. rOCKY says:

    Oya komitiyata Pambayo tikak path kara gaththaa nam harine!

  3. දැන් පෙනෙනවානේ මේ අස්වෙන්නේ මොක්කුන්ද කියලා. මේ රුක්ෂාන් බෙල්ලන කියන එකාගේ සංගමයේ උන් කියන්නේ 200% ක් ම රාජිත කියන වසලයාගේ සල්ලි ලෙවකන වසලයගේත් වසලයෝ කොටසක්. මුන් මකබැවෙලා යනඑක රටටත් කරන ලොකු සේවයක්.

  4. ennath says:

    Bellana represents Rajiitha. So it is good if these bastards leave vaccination camp.

  5. කුඹුක්කණ් says:

    රටටම වැක්සීන් ගහන්න කියලා හත්පොලේ ගාගත්තු , පර බලු බටහිර ඇලොපති හැතිකරේ දැන් , අසාර්ථක වූ එන්නත්කරණයේ වගකීම භාර ගන්න එක පැහැර හැරලා ශේප් වෙනවා.
    උඹලට ඒ වගකීමෙන් බේරෙන්නෙ බෑ, ඒ මිනීමැරුම් වලින් බේරෙන්න බෑ..
    ප්‍රසිද්ධියේ රට වැසියාට සිදුකල මේ අමන ක්‍රියාව පිලිබද පාපොච්චාරණයක් කරනු.
    තොපි නොකලොත් තොපේ දරුවන්ගෙනුන් මෙහි ශාපය පිටවන බව මතක තබා ගනිව්.

  6. NAK says:

    කමිටුවේ බහුතරයක් කලකරිල නම් තීන්දු තීරන ගත්තේ කවුද? අපිද? හැමදාම බොරුව ගෙනියන්න බෑ බොරුව එලිවෙනකොට නොයෙක් බොරු හේතු කියමින් පලා යනවා.

  7. saman says:

    rate anagathaya gana saha mathu parapura gana pamanak hithapan !!
    sakkili wage kuliyata pohotuwata kade yanne nathiwa !!
    Me paharayin 69 lakshayama anduwa !.
    Munta dan aththe upsrima laksha 7 pamanayi

Main News