කොරෝනා කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉල්ලා අස්වේ.. විනාශයට වගකියන්න බෑලු..

September 6, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉල්ලා අස්වේ.. විනාශයට වගකියන්න බෑලු..

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු මාධ්‍ය නාලිකාවක් වෙත සඳහන් කර ඇත්තේ කොරෝනා මර්දනයට රජයේ ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැති බැවින් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිය නොහැකි නිසා මෙම තීරණය ගත් බවයි.

රට වසා දැමීමේ තීරණයක් එන්නත්කරන ක්‍රියාවලියක් තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නොකළ ඒවා බවත් එනිසා ඒනා ප්‍රතිඵල රහිත බවත් ඔහු සඳහන් කර තිබේ.

ඇතිව තිබෙන තත්ත්වය මත තවදුරටත් කොරෝනා මර්ධන හා පාලනය කිරීමේ තාක්ෂණ කමිටුවේ රැඳී සිටීමේ කිසිදු ප්‍රතිඵලයක් නැතැයි තමන්ට හැඟෙන්නේ යයිද සඳහන් කර ඇති ඔහු අනාගතයේ සිදු විනාශයන්ට තමන්ට කොටස්කරුවකු විය නොහැකි බවද සඳහන් කර තිබේ.

දැනටමත් තම තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවද ඔහු තවදුරටත් පවසා තිබේ.

85,265 views

36 Comments to “කොරෝනා කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉල්ලා අස්වේ.. විනාශයට වගකියන්න බෑලු..”

  1. Chathura Gunarathna says:

    pissu minissu pissu kelinawa. moko giye kiyala issrahata pei.

    • kawinda says:

      vinaashayata waga kiyanna uwamanaa nehe thamai. eth hekithaak durata sudusuma dewal karanna. kattiyak ekka weda karanakota sith theul ethiwenawa thamai. namuth kadaagena yanna epa. ratata aadare nam siyalla athaarinna epa. iwasala weda karannako.

  2. Sagarika Alvis says:

    ane ai doctor eh? me welawe kohoma hari covid palanaya karanna udau wena eka neda hoda? hithumate thirna ganna epa rata watila thiyena welawe satan karala hari ewa kara ganna oni. ehema nathuwa rata anthure dala yanna epa.

  3. Upul Attanayake says:

    Covid is darley virus. No one ask to accountable about death. If some one will listen to experts smart to keep balance with covid restriction they will never catch this .
    Anunge virus walata jatake dena parayekuta ara vena mokatada mehema ain wenna puluwan me vage welavaka

  4. රුක්ෂාන් සිල්වා says:

    රජයට ඔබේ සේවය අත්‍යවශ්‍ය මොහොතක මෙවන් තීරණයක් ගැනීම පිළිබඳව සිතා බලන්න. ඔබේ තීරණය රටට හා ජනතාවට බෙහෙවින් බලපෑ හැකිය. රට ගැන සිතන්න ඕනෑම සාමුහිකව සිදු වන කටයුත්තක දී තීරණ වෙනස් විය හැකිය. රට වසා තැබීමද ආණ්ඩුවකට කල නොහැක. එයයි හේතුව.

  5. Sam Fernando says:

    Very good. Bugger off. You people are paid by western drug mafia. Plz get lost !!

  6. Janka says:

    රාජිතගෙ කිම්බුලන් බරටම කටයුතු කරනව අනාගත සිහින ආන්ඩුවක සවුක්‍ය අමතිකම නරකද ?

  7. එන්නත says:

    ගැහුවම හැදෙන්නේ නෑ – හැදුනට බෝ වෙන්නේ නැහැ –
    හැදුනට අමාරුවෙන්නේ නැහැ -අමාරු උනාට මැරෙන්නේ නැහැ
    මැරෙන්න සංකුලතා තියෙන අය ..-අනිත් අය මැරෙන්නේ නැහැ

    ජිප්සීස් පෙරේරාට කිසිම ලෙඩක් තිබිලත් නැහැ ,එතුමා මරුන ..

    මේ ඔක්කොම කියුවේ ඔබ තුමාල ………..නේද !!! – ඒක නිසා අඳුරේ අතපත ගැන ලෙඩකට කෙලින්ම කෙනෙකුට වගකියන්න බැහැ .කරුණා කරලා කුලල් කාගන්නේ නැතිව රජයට සහය දෙන්න ………….

  8. ගෞම් ඊයාරාජ් says:

    නුදුරේදි පත්වන ආණ්ඩුවකින් කොවිඩ් මර්ධනය පැහැර හැරපු පුද්ගලයන්ට නෛතිකමය දඩුවම් දෙනු ඇති , සාමන්‍ය පුරවැසියාට කොවිඩ් මර්ධන අන පනත් වලට අනුගත නොවන සෑම විටම නෛතික ක්‍රියාවන් ඔස්සේ දඩුවම් පැනවෙනවානම් , හිතාමතාම තම වගකීම ,කාර්‍ය භාරය සිදු නොකට , පැහැර හැර බොරුව සමාජ ගත කර ඉහලම ස්ථරයේ පුද්ගලයන්ට අනීවාර්‍යෙන්ම දඩුවම් ලබා දිය යුතුමයි , 10,000 කට එහා මරණ සදහා වගකිව යුත්තෙක් සිටිය යුතුමයි .නුදුරේදි මෙවන් අස්වීම් අතිශය සුලබ වේවී. ඇන්දීම ,තොරතුරු වසන් කිරීම , තනතුර අවභාවිතාකිරීම , වසංගතය වසන්තයක් කරගැනීම , නිසියාකාරව තීන්දූ තීරණ නොගැනීම පිලිබදව අනිවාර්යයෙන්ම පර්‍යේශන සිදුකොට , චූදීතයන්ට දඩුවම් පැවරීම නුදුරේදි බිහිවන ආන්ඩුවක ප්‍රධානම වගකීම සහ වගවීම වනු ඇති.

  9. Felix says:

    Respect you, Doctor. All have personal agendas, not the country.
    The country is the first is chanting for the election campaign and entertain majority fools.
    The country is definitely in a blink and lets people to responsible for themselves.

  10. Rupa says:

    Thaama samajagathawee nathi eke, ey obathuma Janadhipathithumawa daala yanne. Mata mathakwenawa ara Walaha saha Minisun dedenage kathawa. Kathai wade. E athi Dr Jayaruwan niyamai. Kelin katha kara giya.

Main News