කොරෝනා-කළු දිලීර ආසාදනයෙන් මෙරට අයෙක් මිය යයි..

October 22, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා-කළු දිලීර ආසාදනයෙන් මෙරට අයෙක් මිය යයි..

කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙකු කළු දිලීර රෝග සංකූලතා හේතුවෙන් මියගොස් තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මෙසේ මියගොස් ඇති පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටියේ පදිංචිකරුවෙකි.

පසුගිය සැප්තැම්බර් මස 29 වන දින මියගොස් ඇති මෙම පුද්ගලයාගෙන් ලබාගත් ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේ දී මෙම තත්ත්වය හෙළි වී තිබේ.

11,024 views

3 Comments to “කොරෝනා-කළු දිලීර ආසාදනයෙන් මෙරට අයෙක් මිය යයි..”

  1. මිත්‍රසේන චිත්‍රපාල says:

    ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දාන ගොබ්බ පූජ්‍ය / පූජක හැත්තට කළු දිළීරය හැදීයන් ! හැදිලා උන් මැරියන්

  2. jayananda says:

    mithrasena kala kanniya thota lankave inn berinam pala buruwa meka budunta pujakarapu desaya

    • wimalasena H.D. says:

      ehemada? eka mata denenavaa, umbata ara udaha pandale innaa mahatha naaki ghanaya hemadaama thoge
      puke erala, den thota negitagannawath beri eka. eth tho thaama thadi ghanayage pansalata yanne puke thiyena hariyath sampoornayenma venwella yanna tharamata(thattam deka depeththakata)irilaa yanda onawelaadaban gobbananda?

Main News