යක්ඛ දූ-පුතුන් ඩෙල්ටාට බිය නොවෙති… රට පුරා ජයටම මගුල් කති.. ඩෙල්ටා පොකුරු පොකුරු එයි..

July 30, 2021 at 3:22 am | lanka C news
යක්ඛ දූ-පුතුන් ඩෙල්ටාට බිය නොවෙති… රට පුරා ජයටම මගුල් කති.. ඩෙල්ටා පොකුරු පොකුරු එයි..

මේ දිනවල රට පුරා සිදුවන ඇතැම් විවාහ මංගල උත්සවය නිරෝධායන නීතීන් උල්ලංඝනය කරමින් 150කට වඩා පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් සෙසු මාර්ගෝපදේශයන්ද උල්ලංඝනය කරන සිදුකරමින් ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පසුගිය කාලසීමාවේ ද මඟුල් පොකුරු වාර්තා වූ නිසා මංගල උත්සව සංවිධානය කරන පාර්ශව සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව කටයුතු කළයුතු බවද ඔහු කියා සිටී.

විශේෂයෙන්ම කොළඹින් පිටත පවත්වන ඇතැම් විවාහ මංගල්‍ය උත්සවය පුද්ගලයන් 150 සීමාව උල්ලංඝනය කරමින් සිදුකරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ උත්සව ශාලාවේ ධාරිතාවෙන් 25%ක් හෝ උපරිමය 125ක් වන ලෙස පුද්ගලයන් සහභාගී කර ගනිමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට හැකි බවයි.

98,776 views

7 Comments to “යක්ඛ දූ-පුතුන් ඩෙල්ටාට බිය නොවෙති… රට පුරා ජයටම මගුල් කති.. ඩෙල්ටා පොකුරු පොකුරු එයි..”

  1. බූරු ජෙප්පා says:

    ගුරුවරුන් වශයෙන් සේවය කරන මූසල ජවිපාවුන් තමයි මේ වර්ජන පෙලපාලි සංවිධාන කරලා රජය පෙරලන්න දගලන්නේ. මුන්ගේ 3%න් මීට වඩා දෙයක් කරන්න බැරි නිසා මුන් කොරෝනා පතුරුවා හරිනවා. ඔන්ලයින් ඉගැන්වීමට ප්‍රමාණවත් දැනුමක් නැති කාලකණ්ණි ගුරුවරුන් ටිකත් මුන්ටම එකතු වෙලා.

  2. යක්ඛයා says:

    අනිවාර්‍යෙන් නියම යක්ඛයන්ට කොරෝනා හැදෙන් නෑ… පුස් එන්නත් වැඩකුත් නෑ…

  3. කුඹුක්කණ් says:

    නිරෝධායන නීති කඩන උන් යක්ක පුතුන් නම් ,
    කලිං ගොවීන් අරං පාරට බහින
    දැන් ගුරුවරුන් අල්ලං පාරට බැහැලා නීති කඩන 3%ත් යක්ක පුතුන් නේ පුතේ

    මාක්ස්වාදී ගොඩයන් යක්ක පුතුන් කියලා ඇහුවමයි.

  4. Bandarawatta says:

    Kalakanni Jeppanta address nati wela pissu wikaren dodawanawa kalakanni adu kule para hatta

    • Demuni Uduwara says:

      Give a definition for “adu kule” please! Nevertheless, we have tribes lot.

    • Demuni Uduwara says:

      Let’s us know the definition of “adu kule” ! Nevertheless we have tribes lots.

  5. මෝ says:

    මැරෙන උන්ට මැරෙන්න කියල ඔය සීමා අයින් කරන්නයි තියෙන්නෙ.ජේවීපී හැතිකරේ තමයි අර ටියුශන් කාරයින් හින්ද ජාමබේරගෙන ඉන්න උන් පාරට ගෙනත් නීති කැඩුවේ.