Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

August 26, 2021 at 4:43 pm | lanka C news
Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය.

මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් ඔහු පෙන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

63,354 views

76 Comments to “Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB”

  1. PUත්තමේ හාදය​ says:

    පැණි පැණි පැණි පැණි පැණි පැණි පිස්සො

  2. rata perata says:

    hello Mr. you are playing a hidden game. open your eyes & see what is happening around us.be honest to yourself. be a confident politician.don’t cheat us.