කොරෝනා කියා මැයි රැලි නොපවත්වනවාට අපි විරුද්දයි…- JVP

April 21, 2021 at 6:48 pm | lanka C news
කොරෝනා කියා මැයි රැලි නොපවත්වනවාට අපි විරුද්දයි…- JVP

ජාත්‍යන්තර කම්කරු දිනය දා සැමරුම් නොපැවැත්වීමට රජය ගත් තීන්දුවට එකඟ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මැයි දිනය සඳහා සැමරුම් පැවැත්වීමට අදාළව ක්‍රීඩාපිටි පවා වෙන් කර දින තිබියදී මෙම තීරණය ගැනීමට එකඟ විය නොහැකි බවද එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මැයි දින සැමරුම් නොපවත්වන්නේ සෞඛ්‍ය හේතූන් මත නම් සෞඛ්‍ය හේතුන් මත නොපැවැත්විය යුතු උත්සව ගණනාවක් පසුගිය දිනවල පැවැත් වූ බව ද හෙතෙම පෙන්වාදෙයි.

අවුරුදු සමයේ ලක්ෂ ගණනාවක් රට පුරා සංචාරය කළ බවත්, ගම සමඟ පිළිසඳරට දහස් ගණනක් ජනතාව එකතු බවත් ඔහු පැවසීය.

සත්‍ය වශයෙන්ම ආණ්ඩුව මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ තමන් මුහුණ දෙන දේශපාලන අර්බුද නිසා මැයි දිනයේ පැවැත්වීමට නොහැකිවීම වසා ගැනීම බවද ඔහු පැවසුවේය.

16,642 views

45 Comments to “කොරෝනා කියා මැයි රැලි නොපවත්වනවාට අපි විරුද්දයි…- JVP”

  1. කොරෝනාවේ එල්ලිලා හරි තුන 4 ක්‍ වත් කරගන්න වලිකන තොපේ උලව් පක්ෂ ප්‍රවර්දනයට වඩා ජන ජීවිතේ වටිනවා

    • මිනීමරු කප්පන් කේරල ගව මූත්‍රා ජෙප්පෝ. වැසිකිලි කුක්කෝ says:

      අයි ඩී කාර්ඩ් හොරා කාපු, බත්මුට්ටි හොරා කාපු, කිරිදෙන අම්මලාගේ තනවල් කපපු, මිනීකඳු ගොඩගහපු , තුන්ඩුවෙන් රටම සොහොන්පිටි කරපු, කේරල ගව මූත්‍රා බිව්ව කලු ජූලි මිනීමරු වැඩ තර්ජක කප්පං ගෙයි තැරි දාර වහල් ජෙපි සක්කිලි වසල හැත්ත දුටු තැන මරලා දාපියව්. තොගේ පකනිල් පෑඩ් සජිත් හාමුගේ පුංචි අම්මට හැමනියන් ලප කුමාර වසල ගෙරියා. මිනීමරු ISIS ඊබ්‍රහීම් හම්බාවාගේ ගේ පස්ස ලෙවකාපු වසලයෝ. පාර්ලිමේන්තුවේ වැසිකිලියේදි හාමුට දෙකට නැමිලා පස්ස දීලා මලික් සර් ගෙන් සල්ලි අරන් ඩීල් දාලා පාර්ලිමේන්තුවේදි හාමු බේරගන්න කතානායකට චිට් එක දුන්න පිම්පියෝ. මල් පො**න මිනීමරු ගෝනි බිල්ලෝ. තූ තොපි සක්කිලි බල්ලෝ.

  2. Don sarath says:

    Kalakanni adu kule para hatta

  3. සකු says:

    අවුරුද්ද කට සෙරයක් කොලමබ බලන්න එන හීනමනෙන් පෙලෙන කුහක ජෙප්පො

  4. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    මැයි දිනය ඉලක්ක කරගෙන මුන් කියුබාව රුසියාව චීනය වගේ රටවල වාමාංශික ව්‍යාපාර වලින් ” සල්ලි වලින් ” ආධාර ඉල්ලා ගන්නවා. මේ පාර ඒ හිඟා කෑම කරන්න බැරි නිසා දුකෙන් ඉන්නෙ ..

    • බන්ඩා says:

      ඒ ඉස්සර. දැන් ජෙප්පොන්ට සල්ලි දෙන්නෙ NGO සහ UNP සහ ඇමරිකාව.

  5. ගන්ජ බන්ඩා says:

    ජෙපි බොරැව මුන් තියන මැය් රැලියක් නැහැ.

  6. Baba says:

    Yako ratata adare nam oya weydam katana mural dupath minisunta depala etakota lakunu da ganna puluwan

  7. ජනජය says:

    හරි බං..එළ…!…බලපිය මිනිස්සු දාල තියෙන කොමෙන්ට්ස්…ඒව කියවල වත් හැදෙන්න බලපිය …බැරි නං ගිහින් එල්ලිල මැරිය..තොගෙ කොර වෙච්චි අතෙන් ලණුවක් දා ගන්න බැරිනං පුන්ච් ගෙ මිනිහට කියාපිය..ඌ කරල දෙයි..ඌට එව්ව හොදට පුරුදුයි …!

Main News