කොරෝනා කේන්ද‍්‍රය කොළඹයි.. කළුතර, පුත්තලම ආසන්නයේ.. කොරෝනා ව්‍යාප්තිය දිස්ත‍්‍රික් මට්ටමින් මෙහෙමයි..

April 13, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා කේන්ද‍්‍රය කොළඹයි.. කළුතර, පුත්තලම ආසන්නයේ.. කොරෝනා ව්‍යාප්තිය දිස්ත‍්‍රික් මට්ටමින් මෙහෙමයි..

මෙරට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වූ 45ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 37ක්, පුත්තලමෙන් 24ක්, ගම්පහ 24ක් ආදී වශයෙන් සෙසු ආසාදිතයන් වාර්තා වී ඇත.

රට පුරාම වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 210කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

285 views

16 Comments to “කොරෝනා කේන්ද‍්‍රය කොළඹයි.. කළුතර, පුත්තලම ආසන්නයේ.. කොරෝනා ව්‍යාප්තිය දිස්ත‍්‍රික් මට්ටමින් මෙහෙමයි..”

  1. sunimal says:

    සුලුජාතින් වැඩියෙන් ඉන්න පළාත්වල කොරෝනා අදිකයි

    • nimalsiri says:

      ekata kaaranaya umbage geni bangaladesh gihin unuth ekka budiyagena mehe ewilla coronaawa bokorapu nisaaya.

      • නයා says:

        උඹේ භාෂාව මාර අජූතයි බං.. හැම තිස්සෙම ගෑනියෙක්ගෙ අවයවයක් ගැන..මාතෘකාවට අදාලව කතා කරපංකො මනුස්සයෙක් වගේ..

        • Love nature says:

          වසර 30ක් රටේ ආර්ථිකය විනාශකරමින් බෝම්බ පුපුරවමින් ජාති බේද අවූස්සමින් අපේ සිංහල මව් බිමේ උරුමය කොල්ලෑකමින් සිංහල මහජාතිය විනාශ කිරීමට සුලුජාතින් ගත් උත්සාහට දඩුවමක් ලෙස සුලුජාතින් සිටින පළාත්වලට දෙවියන්වහන්සේ COVID 19 වෛරසය වැඩියෙන් ලබා දී ඇත… එය දේවසාපයකි උතුරේ ,බේරුවල පලාත්වල දෙවියන් යැදීමට පල්ලි ගිය සුළුජාතීන්ට COVID 19 වැඩියෙන් සෑදීම එයට හොද නිදසුනකි
          සතුන් මරන /සතුන්ගේ මස්කන මිනිසුන්ට ස්වභාව දර්මයෙන් ලබා දුන් ලොකුම දඩුවම
          COVID19..
          දැන්වත් අසරණ සතුන් මරමින් ,මස් කමින්, අල්ලාහ් දෙවියන් වෙනුවෙන් සතුන්ගේ බෙලි කපා බිලිදෙමින් ,මත්පැන් පානයෙන් වැළකී සිටීමට සිතව් මිනිසුනේ

    • RNY says:

      JATEA BADA NATEWA OYAHARI SUNNIMAL.

  2. samanku says:

    Why is Kalmune in the district list ?

    • උදාර says:

      ඒක උන්ගෙ රට නේ.. ඒකයි.

    • nimalsiri says:

      owban samanku,eka den thanikarama muslim distikkayak.maha emathi saha serama aanduwe niladhaareen
      muslim aya pamanai.kisima sinhala suruttuwekuta ehe gihin netta vananna beheban.muslim ayata gotabhayage
      aluth avurudu theggai meka.

    • kamal senarathna says:

      කල්මුනේ යනු දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට කියන වෙනත් නමක්

      ඩොක්ටර්ස්ලා වගේ උගත් අය දිගාමඩුල්ල නැමති නම භාවිතා කරන්නේ නෑ. ඒක නිකම් ගොඩේ වගේ නිසා.

      මේ ලයිස්තුව හදලා තියෙන්නේ ඩොක්ටර්ස්ලා විසිනි

      • LION says:

        ගරු ජනපති තුමෙනි ,අපේ රටේ සියලුම පළාත් වල පැරණි සිංහල නම් යලි භාවිතා කරන ලෙස ඉල්ලමි
        එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමාව එම ධුරයෙන් ඉවත් කරන මෙන් ඉල්ලමි …ඔහුට ඒ සදහා සුදුකමක් නොමැති බවයි ඔහුගේ වැඩ වලින් පෙන්නුම් කරන්නේ ..ගණිතය මෙන්ම සිංහල භාෂාව ලිවීමේ හැකියාවත් ඉතාම දුර්වලයි .. 7x 8= 57 ලු එවැනි පුද්ගලයෙක් කෙසේද අපේ රටේ පුරාවිද්‍යාව සම්බන්දව කටයුතු කරන්නේ ?ඒ සදහා සුදුසු පුද්ගලයෙක් පත් කරන මෙන් ඉල්ලමි

      • sky says:

        කල්මුනේ යලි දිගාමඩුල්ල ලෙස නම් කලයුතුයි .. මේ සිංහල මාතෘ භූමියයි ..දැන්වත් අපේ පැරණි සිංහල නම් සෑම පළාතකම යලි භාවිතා කිරිම පියවර ගත යුතුයි මේ ගැන අපේ පාලකයින්ගේ අවධානය යොමුවේවා

      • PNI says:

        කල්මුනේ යනු දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට කියන වෙනත් නමක් – This is wrong. Kalmune is only a DS division in the Ampara district. Digamadulla is an ancient name for Ampara area. Today election department use “Digamadulla” for Ampara in elections.

  3. Dilbert says:

    Do a breakdown based on the ethnicity.

    • Min says:

      Yes. It is important to know the patients based on their ethnicity. The USA is doing it very extensively. They even provide the data based on Zip codes in each and every country. Pl follow this in Sri Lanka as well.

  4. PNI says:

    Kalmune is a part of the Ampara District.

  5. Mala says:

    Jaffna 7 and kandy 7 are not sinhala people.

Main News