කොරෝනා ගැන ප‍්‍රකාශ නිකුත් කරන්න හමුදාපති කවුද.. අද රට පාලනය කරන්නේ හමුදාවද..

March 17, 2020 at 6:32 am | lanka C news
කොරෝනා ගැන ප‍්‍රකාශ නිකුත් කරන්න හමුදාපති කවුද.. අද රට පාලනය කරන්නේ හමුදාවද..

කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන තත්ත්වයන් ගැන රටට දැනුම් දෙන්නේ හමුදාපතිවරයා විසින් නිසා අද වන විට රට පාලනය කරන්නේ යුදහමුදාව විසින් දැයි ජනතාවට සැකයක් පැන නැගී ඇතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විට ආහාර ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න සහ ගැන ප්‍රකාශ නිකුත් කරන්නේද හමුදාපතිවරයා විසින් යයිද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට විෂයභාර ඇමතිවරුන් සිටින නිසා හමුදාපතිවරයා විසින් ඒවා ප්‍රකාශ කරන්නේ කුමන පදනමින්ද ඔහු ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

51,854 Viewers

94 Comments to “කොරෝනා ගැන ප‍්‍රකාශ නිකුත් කරන්න හමුදාපති කවුද.. අද රට පාලනය කරන්නේ හමුදාවද..”

  1. Karunanayake says:

    බොහෝ අයට අමතක දෙයක් සිහිකර දෙමි! මේ තරමක් වාචාල මහත්තයා යුද්දෙ යනකාලෙ මෙහෙම ප්‍රකාශකළා » හමුදාව කිලිනොච්චිය ඇල්ලුවොත් මම මහණ වෙනව! » යුද්දෙ පැරදෙනකල් බලාගෙන හිටිය මේ රාලලා තමා අද මේ බුරන්නෙ!

  2. Banda says:

    බොහෝ අයට අමතක දෙයක් සිහිකර දෙමි! මේ තරමක් වාචාල මහත්තයා යුද්දෙ යනකාලෙ මෙහෙම ප්‍රකාශකළා » හමුදාව කිලිනොච්චිය ඇල්ලුවොත් මම මහණ වෙනව! » යුද්දෙ පැරදෙනකල් බලාගෙන හිටිය මේ රාලලා තමා අද මේ බුරන්නෙ!

Main News