කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

April 17, 2020 at 10:51 pm | lanka C news
කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

කොරෝනා වෛරස් ආසාධිතයන් සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිනොගන්නා බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

තමන් මෙන්ම රටේ ජනතාවටද එම සංඛ්‍යලේඛණ විශ්වාස නැති බවත් ඔහු කියා සිටියේය.

ආණ්ඩුවට ඇති මැතිවරණ හදිසිය නිසා සැබෑ රෝගීන් සංඛ්‍යාව හෙළි නොකරන බවද ඔහු පැවසුවේය.

මේ වන විටත් බුද්ධි අංශ විසින් කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නම් ගම් සහිතව 50,000 ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් සත්‍යය හෙලි කිරීමෙන් පසු රට විවෘත කිරීමට හැකි බවත් හැමදාම රට වසා දමා සිටීමට අවශ්‍ය නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

302 views

106 Comments to “කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්”

  1. Please respect the law in order for everyone.

  2. Please do the same for everyone. See the comments above.

    Why politicians are allowed to mislead people. ? No legal action ?

  3. Bad examplee says:

    An important comment
    Police must arrest him with immediate effect and force him to tell that fifty thousand corona infected/close associates by names and areas or forward relevant intelligence reports. If he failed to do so, it simply proves that it is a falls statement. So produce him before courts.
    Otherwise it may set a very bad example to the bunch of other bankrupted politicians to make even worse statements to mislead the people like they did during the presidential election (like crocodile statement)

  4. වෙබ් බුවා says:

    මනෝව අත් අඩංගුවට ගෙන රංජන් සිටින සිර කුටියේ රඳාවා තබන්න . එවිට ඔහුට මුහුදේ නාන්නට බැරිවනු ඇත

  5. Ajith says:

    මෙවැනි අඩු ජන්මයන් සහිත පාහරයන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ජීවත් කීරීමේ තේරුමක් නැත. මුන් දිනකට බුදින අහාර සහ පැයකට අදින ඔක්සිජන් වෙනත් තිරිසනෙක් ජීවත් කරලීම සඳහා යොදා ගත හැකිය.

  6. Ranjith Dubai says:

    වසංගත රෝග මර්ධන පනතට විරොදී මෙන්ම රාජ්‍ය විරෝදී මෙම කටයුත්තට අනිවාර්යෙන්ම මොහුව අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියාකරන ලෙස වගකිවයුත්ටන්ගෙන් ඉල්ලා සිටිමු .එසේම මෙය කොවිඩ් 19 ගැන බොරු ප්‍රචාර කරන සියල්ලටම එකසේ සලකන බව සමාජයට පෙන්වීම වැදගත් කාරණයකි

    Moreover, this man is another highly corrupted person. He bought around 100- 200 purchase of lands ( around 10 to 15 lands) in Sri Maha Vihara Road, Kalubowila during last 5 years and total invested money are bribes and corruption of public money.He have rented most of them to outsiders now. Further I assume he is behind the Heroin business as well Please investigate and confiscate the these properties and money.

  7. නිමල් says:

    මේව්වගේ කතා නිසා මූ අඩන්ගුවට ගත යුතුයි

  8. THILAK says:

    CHECKED AND TO BE ARRESTED HIM