කොරෝනා ගැන WHO වෙතින් සුබ පුවතක්…

May 20, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා ගැන WHO වෙතින් සුබ පුවතක්…

දැනට අනුමත කර ඇති සියලුම කොරෝනා මර්ධන ඉන්දීය ප්‍රභේදයට ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂවරයා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත තවදුරටත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සුදුසු නොවන බවද ඔහු කීය.

44,726 views

2 Comments to “කොරෝනා ගැන WHO වෙතින් සුබ පුවතක්…”

  1. සංචාරක බුබුලා says:

    ගුවනින් , මුහුදෙන් බැරිනම් උමගක් කපලා හරි සංචාරකයන් ගේන්න ඕනිමයි…ඕනිමයි…ඕනිමයි

  2. Berty Wooster says:

    අන්න ඒකනේ මල්ලි

Main News