කොරෝනා ඩෙල්ටා සමාජයේ.. හෙට රට අරින්න එපා.. තව දුරටත් වසා දමන්න..- වෛද්‍යවරුන් රජයට දැනුම් දේ…

June 20, 2021 at 12:02 am | lanka C news
කොරෝනා ඩෙල්ටා සමාජයේ.. හෙට රට අරින්න එපා.. තව දුරටත් වසා දමන්න..- වෛද්‍යවරුන් රජයට දැනුම් දේ…

දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා 21 වෙනදා ඉවත් නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රට අඛණ්ඩව වසා දැමීමේ පියවර ඉදිරියට ගෙන යන ලෙසයි.

තව දුරටත් දෛිනක මරණ සංඛ්‍යාව 50 ඉක්වමා යන තත්වයක හා ඉන්දීය ඩෙල්ටා ප‍්‍රබේධය මෙරට සමාජයෙන් හමුවී ඇති තත්වය තුල රට වසා දැමීම වඩාත් අවශ්‍ය පියවරක් යයිද ඔවුන් කියා සිටී.

එසේ නොකළහොත් පසුගිය අප්‍රේල් මාසයේ පැවැති වසංගත ව්‍යාප්ත තත්ත්වයට නැවතත් රට තල්ලු වී යනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් විසින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේය.

60,617 views

23 Comments to “කොරෝනා ඩෙල්ටා සමාජයේ.. හෙට රට අරින්න එපා.. තව දුරටත් වසා දමන්න..- වෛද්‍යවරුන් රජයට දැනුම් දේ…”

  1. Saman says:

    මුන් දන්නෙ රට වහන්න කියන්න විතරයි බේතක් කරන්න දන්නෙ නෑ . රෝහල් වල හරියට බෙහෙත් කරනවද කියල හොයල බැලුවොත් ??? දැන්වත් ආයුර්වේදයට අවස්ථාවක් දුන්නොත් නරකද ??? මුලින්ම ගෙනාපු චීන එන්නත ගහන්න නොදී මාසයක් තියාගත්තෙත් මුන් තමයි ..

    • රාජන්ගනේ-යය-7-BOC-සිරිමල් උයනේ-චාමර-පින් අරක්කු says:

      ලොකු මල්ලි, පොඩි මල්ලි, චුටි මල්ලි, යමු රජන්ගනේ අපේ කුබුරේ මහා මාලිගාවට
      ගිහිල්ල, ඔයාලගානේ පිනට රෙවෙනකම් බොමු

      මගේ වාචාල කම නියමෙට බැලිය හැකි පිනට බොනකොට , ඒක මගේ හිනමානේ , හිනමානේ

      • කුඹුක්කණ් says:

        අදාල නැති බූරු කතා නොකිය හිටු

    • කුඹුක්කණ් says:

      බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා , විසින් කොරෝනා මර්ධනයට දේශීය හෝ ආයුර්වේද ක්‍රමයට ඉඩ නොදී, ඔව්නගේ ඖෂධ නිෂ්පාදනය කරන හාම්පුතුන්ගේ ආධිපත්‍ය පැතිරවීමට බලෙන් පවත්වාගෙන යන ලෙඩකි.

      හාම්පුතාලා අකමැති දේවල් , මේ සේල්ස් රෙප් ලා නොකරන අතරම , කරන්න යන උන්ටද වල කපයි

  2. Xman says:

    Screw with those medical assholes, People die with no foods, not corona.

  3. Dr. MK says:

    මුන් අඩු ගානේ පසුගිය මාස දෙක තුල ලෙඩේ සුව වූ අයගෙ ප්‍රතිශතයවත් දන්නෙ නෑ.

    Indian ප්‍රබේධය මේ බය ගුල්ලො කියන තරම් දරුණු නම් ලක්‍ෂ ගානක් එකට ඉන්න ඉන් දියාවේ දැන් අඩු වෙන්නෙ කොහොමද ?
    රටක් වහල තිබ්බම මිනිසුන් මන් දපෝශනයට අහුවෙලා ලෙඩෙන් මැරෙන ගාන ඉහල යන බව දන්නෙ නෑ.

    • Anuradha says:

      මේ GOMO  එකේ ඉන්නේ මහා කාලකන්ණි  අත්මාර්ත්කාමින් මුන් කියනවා තවදුරටත් රට වසා දමා සංචරණසිමා කරන්න කියලා.එතකොට මට උබෙන් අසන්න වෙන්නේ පසුගිය මාසයක් පුරාවටම උබේ  මෑණියෝගේ  රේද්දකකින්ද රට වසා තිබුනේ කියා?රටේ සියලුම ජනයා මහාපාරේ.වාහන එමටයි.යතුරු පෑදී,පාපැදි මේ මේකි,නොකී සියලුමදේනා  මහාපාරේ සිටිනවිට තෝපිළා  කාටද මේ තවත් සංචරනසිමා කියා දමන්න කියන්නේ?තොපි මහා කුහක එවුන් තොපේ Cross එක ගසාගෙන රටේ සැම මුල්ලකටම රිංගා සයනවල් පවත්වන්න තොපිට පුළුවන් එවිට ඒ එන අයට  අවුලක් නැහැ එතකොට මේ කිසිවක් කරකියාගන්න බැරිව දස අතේ කල්පනාකරණ  අයටද තෝපි  තවත් සංචරණසිමා දමා රට වසන්න කියන්නේ? තොපේ අරමුණ රටවසා රට අරාජිත කරන්න රටේ ආර්ථිකය දුර්වල කරන්න./තොපේ එවුන්ට හරියට මැරුණු අයගේ  සංගණනයක්වත් කරගන්න බැරි අය තව දුරටත් රටේ මිනිසුන් භයකර රට අඝාධයට ඇද දමන්න උත්සහා ගන්න එපා මුසයෝ තෝපි රෝත්තම  .අහිංසක එවුන්ට තිබෙන එන්නත්ටික සෝරාගෙන  තෝපේ නෑ,හිතවත් පරපුරට ගසා එතනිනුත් ගැලවී ආරක්ෂාවී අපිටම කෙලින්න එන වෙස බල්ලෝ තෝපිළා .

  4. Asan says:

    මුන් දන්නෙ රට වහන්න කියන්න විතරයි බේතක් කරන්න දන්නෙ නෑ . රෝහල් වල හරියට බෙහෙත් කරනවද කියල හොයල බැලුවොත් ???

  5. A Sri Lankan says:

    Its the correct strategy to evaluate situation district wise because the situation in Gamaha District is not the same in Badulla. The question is will the Colombo based Experts and political leadership delegate that authority to the Districts Committee s. ..

  6. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඉන්ට බැරි
    මට නොව නුඹට කවි ලියවේ නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටට සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

  7. දෙව says:

    මෙම දොස්තරයලා ගෙ සභාව දන්නේ රට වහන්න කියන එක විතරයි, ඇත්තටම උන් කිසිම දෙයක් ප්‍රායෝගික දකින්නේ නැහැ,

  8. වෛද්‍ය නාටආමි says:

    අය්යෝ සල්ලි. රට වහල තියන දවසකට කි දෙනෙක් හුල්ල හුල්ල ඉන්නවද. දවසකට රට වහල තියන එකේ පාඩුව රු කෝටි දහයකට වැඩි. පිනට ආණ්ඩුවේ පඩි ගන්න දොස්තරලා මොනාද ආර්ථිකේ ගැන දන්නේ. අර පලවෙනි රැල්ල ආපු වෙලාවේම කල් වෙලා ඇතුව එන්නත් ගේන්න කියල විපක්ෂේ කියනකොට මෙතුමන්ලා බුදියන් හිටියේ.

  9. Ayotallah says:

    These people tried their level best to close the country forever in order to ensure they can practice their PPs to earn money. They are not interested in peoples health but their garanas only. The Government rejected this as all the country is suffering economically. BRAVO

Main News