කොරෝනා තත්වය බරපතලයි.. සියළු විශ්ව විද්‍යාල තව දුරටත් වසා දමයි..

April 22, 2021 at 12:00 pm | lanka C news
කොරෝනා තත්වය බරපතලයි.. සියළු විශ්ව විද්‍යාල තව දුරටත් වසා දමයි..

රටපුරා විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අප්‍රේල් 27 වනදා රට පුරා විශ්වවිද්‍යාලය පන්ති මට්ටමින් විවෘත කිරීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබිණි.

ඇතිවෙමින් ඇති කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත එම විවෘත කිරීම කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

28,467 views

5 Comments to “කොරෝනා තත්වය බරපතලයි.. සියළු විශ්ව විද්‍යාල තව දුරටත් වසා දමයි..”

  1. කැප්පෙටිපොළ says:

    My dear world people
    Your knowledge is limited to form and invisible, but you cannot touch truth or origin of all phenomena of living being cannot touch from this limited Knowledge. You need a teacher he is the lord Buddha. Buddha said there is something called equanimity perception or animitta beyond this view. This knowledge is only with Buddhist people.

    • Nelun de Silva says:

      Not with all so called Buddhists but with those who practice the principles laid down by the Buddha

  2. Mahachaariya says:

    Minister G.L.Peiris is the media spokesman of the ministry of education. Why his name is not in this report?

  3. ක්‍රිමිනල් says:

    විශ්ව විද්‍යාලයේ දොරටුව ලගදි කේරල ගව මුත කෝප්පයක් බැගින් ලබා දුන්නොත් වැඩේ ගොඩ දාන්න බැරිද?

  4. Jay says:

    කොහොමත් මුලු රටම වැනසිලා තියෙන්නෙ.ඉස්කෝලත් විනාස කරලා රට වහපල්ලා

Main News