කොරෝනා තවත් ඉහලට.. තවත් ආසාදිතයන් 25ක් හදුනාගනී..

May 17, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහලට.. තවත් ආසාදිතයන් 25ක් හදුනාගනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා වෛරස් ආසදිතයන් 25 දෙනකු හඳුනාගෙන තිබේ.

මෙම පිරිසෙන් 23 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් වන අතර සෙසු දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අයයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් ප්‍රමාණය 960 දක්වා ඉහළ යයි.

258 views

12 Comments to “කොරෝනා තවත් ඉහලට.. තවත් ආසාදිතයන් 25ක් හදුනාගනී..”

  1. Alapaluwa says:

    මේක ඇත්තටම ලොකුම විහිළුවක් වෙලානේ ඇයි මේ Navy එකේ අය විතරක් මේ විදියට හැසිරිලා තිබෙන්නේ සෑම දිනකම මතුවන්නේ දැන් මේ අයයි. ජනාධිපතිතුමා කියනවා වගේ මේ සම්බන්ධව වෙනම විමර්ෂණයක් කළයුතුයි ඇයි මෙය මෙසේ සිදුවන්නේ කියා.

    • චන්දිමානි says:

      නේවි අය සහ ඔවුන් ගේ ආශ්‍රිතයින් නැත්නම් ලංකා‌ෙවේ ආසාධිතයින් 200 ක් වත් නැහැ.

  2. ත්‍රිවිධ හමුදාවෙන් නාවික නිලධාරීන්ට පමණක් කොරොනා වෛරසය වැළඳෙන්නේ කුමන හේතුවක් නිසා දැයි සොයා බැලිය යුතුය.

  3. Nimal Perera says:

    How many recovered??????????????????

  4. Boomerang says:

    රාජපක්ෂ දේවාලේ වදින්න ගිය නීතිඥ අලි සබ්රිගේ ඔලුවටම අද දේවාලේ කඩා වැටිලා.දැන් සබ්රි Al Jazeera එකට ගතු කිය කියා හෙළුවෙන් ඇවිදිනවා මෙන්න මුන් අපිව පුච්චනවෝ කියලා.
    Muslim leaders and activists have pointed out that the World Health Organization (WHO) allows both burial or cremation for people dying due to the pandemic.
    Prominent lawyer Ali Sabry said in a Facebook post that he was disappointed with authorities’ decision to cremate bodies of Muslims, as it was in disregard to the WHO guidelines, which say that a body can be either buried or cremated – Al Jazeera (මෙය අප්‍රේල් 04 දැමූ කමෙන්ට් එකකි)

  5. සරා says:

    ඇත්තටම වැලිසර නේවි කැම්ප් එකේ ලොක්කා පුදුම වගකිම් විරහිත පුද්ගලයෙක් සුදු වැල්ලේ කුඩ්ඩෝ අල්ලලා පිසිආර් පරික්ශණවලට සාම්පල් අරන් තමයි නිරෝධායන කැම්ප් එකට අරන් ගියේ පහු වෙනිදා උන්ගේ ප්‍රතිපල ආවා පොසිටිව් කියලා මුළු රටම දන්නවා ආසාදිතයෙකුට නිරාවරනය වුනොත් අනිවාර්යෙන් ඒ පුද්ගලයන් හුදකලා කර නිරෝදායනය කරනවා කියලා ඒක මේ වගකිම් විරහිත නේවි ලොක්කා නොදැන ගන්න හේතුව කුමක්ද?ලංකාවේ රෝහල් කියක වාට්ටු කාර්ය මන්ඩල මෙහෙම නිරෝධානය කරාද?කළුබෝවිල මිගමුව රාගම වැලිසර නාගොඩ ආසිරි තව රෝහල් කියක කාර්ය මන්ඩලය මෙහෙම කරාද?සමහරවිට ගමක එක ආසාදිතයෙක් හිටියොත් මුළු ගමම ලොක්ඩවුන් කරා ඉතින් තමන්ගේ භට පිරිස මෙහෙ නිරෝධායනය නොකරන්න හේතුව ලියන්න කියන්න තරම්වත් මොලයක් නැති එකෙක්ද මේ හරකාමම හිතන්නේ මුත් අර පාස්කු ප්‍රහාරයේදි හැසිරුන පුජිත ජයසුන්දර වගේ එකෙක් කියලා

    • Chandi Kolla says:

      ඔබ හරියටම හරි.මටත් විශාල සැකයක් තියෙනවා ඔය කෑම්ප් එකේ ඉන්න ගූඑන්පී හෝ ජෙප්පෙක් කොරෝනා හැදුනු නාවික සෙබලකුගේ සෙම හෝ හොටු නිරෝගී සෙබලුන්ගේ ශරීර වලතැවරෙන ආකාරයේ කඩාකප්පල්කාරී වැඩක් කර ඇතැයි කියා.

  6. Samantha badra himi says:

    Baya venna epa pokura nivala thiyenne. Corona ape paalanaya yatathe.

  7. Independent says:

    It is better to investigate whether uniforms worn by navy personnel attract Corona virus germs.

  8. John smith says:

    Disgusting! Daily recurrence on navy. Why? Something wrong somewhere.

  9. Saradiel says:

    දැන් දැනගන්න පුලුවන් ජනතාව වෙනුවෙන් තම ජීවිතය පවා නොතකා සේවය කල අය ගැන හමුදාවට අපේ ප්‍රණාමය ජය ශ්‍රී

  10. අප්පුහාමි says:

    එන්න නයනා අපි චාන්ද තියමු,

Main News