කොරෝනා තවත් ඉහලට.. තවත් 15ක් හදුනාගනී..
July 23, 2020 at 12:02 am | lanka C news
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා වෛරසය ආසාදිතයන් 15 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ.
ඉන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකි.
ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි අයයි.
එම පිරිසද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2745 දක්වා ඉහළ යයි.
Wada bari Jara, Natabun kadana Anduwa waha palawa harinu.
ඔන්න ඕක තමා රටේ කරුමේ.. මේ රට ඉඳලා එන උන් කොරෝනා ගෙනත් මෙහෙ පිරෙවුවම එන්න එන්න කොරෝනා රෝගීන් මෙහෙ වැඩි වෙන්නෙ… කරුමයක් මේක.. ඕක නවත්තලා දාපන්. උන් නම් ඒවි පිනට කන්න කොරෝනා හදාගෙන .. මෙහෙ ඉන්න අපි දුක් විඳින්න ඕනි…. ගේන්න එපා ආයෙ එකෙක්.
I have a clear doubt that, there is a connection between your brain and your communication.
Everyone one knows that we bring 8.4 Bn. USD every year; which you also enjoy as part of society.
While eating, don’t spit out to your plate.
Every passport holder has his own right to visit or return to his country!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Be careful when you air out!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!