කොරෝනා තවත් ඉහලට.. පකිස්තාන පොකුරකුත් මතුවෙයි..
June 27, 2020 at 8:40 am | lanka C news
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත.
එම පිරිස ද සමඟින් ද මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2014 දක්වා ඉහල යයි.
වාර්තා වූ නව ආසාදිතයන් සිව්දෙනාම පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධනයට ලක් කර සිටි අය වෙයි.
වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.
විදේශිකයන් උනත් ශි ලාංකිකයන් උනත් වසංගත රෝග හදාගෙන ලංකාවට එන්න ඉඩ දෙන්න එපා. රෝන්දෙ ගිහින් වසංගත ලෙඩ බෝ කර ගත්තා නම් හොද කරගෙන ආයුතුය්.
එහෙම නෙමෙයි. ඒ අපේ මිනිස්සු. උන්ට කරදරයක් වුනාම අම්මා ලඟට එනවා වගේ දුවගෙන එන්නෙ අපේ සහ ඔවුන්ගේ එකම රටට. පිටරටකදි ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙක්ට හෝ එවැනි කරදරයක් වුනත් ඔබව අපේ රටට බාරගන්නවා. ආත්මාර්ථකාමී නොවී ශීලාචාර විදිහට සත්තු වගේ නෙමෙයි මිනිස්සු විදිහට මේ අමාරැ වෙලාවෙ කටයුතු කරමු.