කොරෝනා තවත් ඉහලට.. පකිස්තාන පොකුරකුත් මතුවෙයි..

June 27, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහලට.. පකිස්තාන පොකුරකුත් මතුවෙයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත.

එම පිරිස ද සමඟින් ද මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2014 දක්වා ඉහල යයි.

වාර්තා වූ නව ආසාදිතයන් සිව්දෙනාම පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධනයට ලක් කර සිටි අය වෙයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.

189 views
Main News