කොරෝනා තවත් ඉහලට.. 1500 පනී..
May 28, 2020 at 6:48 pm | lanka C news
අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිත පුද්ගලයන් තවත් 32 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණෙන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කළ පුද්ගලයන් වෙයි.
ඉතිරි දෙදෙනා නාවික හමුදා සාමාජිකයන්ය.
ඒ සමග මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගොස් ඇත.
සියලුදෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි
කුවේට් 17යි… ඩුබායි 15.. තව ගෙන්නවපන්.. මෙහෙ ඉස්පිරිතාල පුරෝපන්…. මේක ඇමරිකාවේ වගේ වුනානම් මුන් එකෙක් ලංකාවට ඒවිද…. දොස්තර ලා හෙදියො හමුදාවෙ අය මාස ගණන් නිවාඩු නෑ…. රට ඉන්න එකෙක් ඒ ගැන නිකමට හිතන්නෙ නෑ.. කොරෝනා අරන් මෙහෙට එනවා. ආණ්ඩුව ට පිස්සු .. මුන්ව් ලංකාවට ගෙන්නවනවා. ලංකාවට මේකෙන් ගොඩ යාමක් නම් පේන තෙක් මානෙක නෑ.
Hodai mehema wena eka. sir tai mahindatai hadila maruna dawasata tamai me gonnunta terenne
ඔව් ප්‍රබල නවසීලන්ත ය පසු කරයාමට තව සුළු මොහොතක් පමණයි..ජයග්‍රාහී ශ්‍රී ලංකාවට දෙමු බලන්න අත් දෙක එකතු කරලා..👏👏👏 කෝ තව හයියෙන් දෙන්න බලන්න.
As a government , we can not get decision emotionally and publically popular. That is why government fault at this stage. This will result very bad in long run