කොරෝනා තවත් ඉහලට.. 35ක් හදුනාගනී..

May 20, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහලට.. 35ක් හදුනාගනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1027 දක්වා ඉහළ යයි.

එම සියළු දෙනාම නිරෝධායනයට යොමු කර සිටි නාවුක හමුදා සෙබළුන්ය.

වසංගත රෝග විද්‍යා වශයෙන් මේ තොරතුරු තහවුරු කළේය.

311 views
Main News