කොරෝනා තවත් ඉහලට..

September 28, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහලට..

ඊයේ දින සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 11 දෙනෙකු අලුතෙන් හඳුනා ගෙන ඇත.

ඔවුන් ද සමග මෙරට තුළ වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 3360 දක්වා ඉහළ යයි.

මෙසේ වාර්තා වූ සියලු ආසාදිතයන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන්ය.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

7,955 views

One Comment to “කොරෝනා තවත් ඉහලට..”

  1. kamal says:

    You can see if you are idiot or biased as harsh speech, but those who are not my friends who worship Buddha and don’t respect real rama in dasa ratha jathakaya, but if you respect illusionary rama or vishunu or cunning kirishna and not worshiping universe utmost teacher Buddha i say careful you doesn’t find truth you are in wrong track. But i say most of indians know this But selfless meaning of buddha doesn’t know. but catch self in somewhere. You don’t know how to remove self from ignorance. You love tour teacher kamal or diyasena, or diyasena teacher Vishunu or Kiribathgoda monk

Main News