කොරෝනා තවත් ඉහල නගී.. අලුතෙන් 13ක්..

July 9, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී.. අලුතෙන් 13ක්..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණයක් 2094 දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වූ ආසාදිතයන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි අයයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කරයි.

222 views
Main News