කොරෝනා තවත් ඉහල නගී.. මෙරට ආසාදිතයන් 2000 ඉක්වමා යයි..

June 25, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී.. මෙරට ආසාදිතයන් 2000 ඉක්වමා යයි..

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේ හමුවූ නව ආසාදිතයන් 10 දෙනෙකුද සමගින් මෙරට ආසාදිතයන් ගණන 2001 දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ දින හමුවූ ආසාදිතයන්ගෙන් 07 දෙනෙකු ඇමරිකාවේ සිට පැමිණ නිරෝදායනයට යොමු කර සිටි අය වන අතර සෙසු තිදෙනා නාවුක හමුදාවේය.

236 views
Main News