කොරෝනා තවත් ඉහල නගී.. රෝහල් ගත පිරිසත් ඉහලට..

July 11, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා තවත් ඉහල නගී.. රෝහල් ගත පිරිසත් ඉහලට..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24ක කාලයේදී 104 දෙනෙකු කොරෝනා ආසාදිතයන් යයි තහවුරු කර රෝහල් ගත කර තිබේ.

ඒ අනුව දැනට රෝහල්ගත කරන සිටින ආසාදිත සංඛ්‍යාව 463 දක්වා ඉහළ යයි.

ඒ සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2454 දක්වාත් ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

255 views
Main News