කොරෝනා තවත් ඉහල නගී..

June 8, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයෙ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1835 දක්වා ඉහල ගොස් ඇත.

කුවේටය සිට පැමිණි 16 දෙනෙක්, ලන්ඩනයේ සිට පැමිණි දෙදෙනෙක්, කුවේටයේ සිට පැමිණි දෙදෙනකු සහ බංගලදේශයේ සිට පැමිණි අයකු වේ.

342 views