කොරෝනා තවත් ඉහල නගී…

June 9, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

ඊයෙ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 22 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇත.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1857 දක්වා ඉහල ගොස් ඇත.

වසංගත රේග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කලේය.

357 views
Main News