කොරෝනා තවත් ඉහල නගී..

June 10, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත එක් අයෙකු රෝහල් ගත කර තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමානය 1858 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කළේය.

487 views
Main News