කොරෝනා තවත් ඉහල නගී…

June 12, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කලයේදී තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1877 දක්වා ඉහළ යයි.

අලුතින් හමුවූ ආසාදිතයන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයන්ය.

107 views
Main News