කොරෝනා තවත් ඉහල නගී…
June 12, 2020 at 8:02 am | lanka C news
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කලයේදී තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමු වී තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්රමාණය 1877 දක්වා ඉහළ යයි.
අලුතින් හමුවූ ආසාදිතයන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයන්ය.
එතකොට මැදපෙරදිග රට විරුවන් දැන් බෝම්බ කරුවන් වෙලාද ? කෝ මේ අපේ ජාසිංහ මහත්තයා මේවට සද්දයක් නැහැ.
Navy doesn’t seem to have learnt lessons or government hasn’t managed their actions. What a shame!