කොරෝනා තවත් ඉහල නගී..

June 14, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයන්ගෙන් තිදෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වන අතර අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකි.

එම පිරිස සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1884 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කලේය.

304 views
Main News