කොරෝනා තවත් ඉහල නගී..

June 17, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු අලුතෙන් හදුනාගෙන ඇත.

එම හදුනාගත් පිරිස අතර වන 06 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්ය.

ඉතිරු සිව්දෙනාම උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් වලට පැමිණි ඉරාන ජාතිකයන්ය.

ඔවුන් සියලු දෙනාම නිරෝදායනය සඳහා යොමු කර සිටිය හඳුනාගෙන තිබේ.

මෙම පිරිස ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් 1915 දක්වා ඉහළ යයි.

359 views
Main News