කොරෝනා තවත් ඉහල නගී…

June 18, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 09 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත ප්‍රමාණය 1924 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නම දෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් අතර සෙසු හත් දෙනාම විදේශයන්ගෙන් පැමිණ නිරෝධයට ලක්ව සිටි අයයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කරයි.

385 views
Main News