කොරෝනා තවත් ඉහල නගී..

June 29, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් හතර දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පිරිසද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් 2037 දක්වා ඉහළ යයි.

මෙසේ හඳුනාගත ආසාදිතයන් හතර දෙනා බංගලාදේශය, පාකිස්ථානය, කුවේටය සහ ඉන්දියාවෙන් පැමිණි නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන් ය.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කරයි.

177 views
Main News