කොරෝනා තවත් ඉහල නගී..

June 30, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ සියළු දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කරන ලද අයයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් 2042 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කලේය.

186 views

3 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. RH says:

    Please bring our house maids and other poor middle east workers free.

  2. රුවන් says:

    ගේන්න එපා යකුනේ රට ඉන්න උන්.. මෙහෙ කොරෝනා වැඩි වෙනවා… ඉන්න රටක ඉන්න අරින්න… මෙහෙ එකෙක්ට හරි බෝ වුනොත් ඔය කවුරුත් වග කියන්න නෑ නේ…. ගේන්න එපා කොරෝනා කාරයො ලංකාවට … කොරියාවෙ ඉතාලි උන් අරන් වුන දේ දැක්කනේ. මාස දෙකක් රට වැහුවා.. දැන් මැදපෙරදිග හිඟන්නො එනවා… උන් හිතාගෙන ඉන්නෙ උන් තමා අපිට කන්න දෙන්නෙ කියාලා..

  3. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News