කොරෝනා තවත් ඉහල නගී..

May 15, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු කර තිබේ.

එම අසාදිතයන් 08 දෙනෙකුම නාවුක සෙබළුන් වන අතර ඉතිරි දෙදෙනා ඔවුන්ගේ ආශ‍්‍රිතයන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 925 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යාඥ මේ බව මෙම තොරතුරු තහවුරු කලේය.

256 views

7 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. pohottu says:

    Hic. Hic.. Rata rakina weeraya… enna thaleta kiyamu.

    • Raktha says:

      Giya anduwa thibunanan dawasakata marena gaana thamai dan inna samastha asadhithayan ganana. Samaharawita oya wage ayata mehema comment karanna bari wei walapalle indiwi

    • Rakthawa says:

      Giya anduwa thibunanan dawasakata marena gaana thamai dan inna samastha asadhithayan ganana. Samaharawita oya wage ayata mehema comment karanna bari wei walapalle indiwi

    • Kotiya says:

      උඹ පව් බං! අවුරුදු පහක් උඹ ඇන්ද නේද?

  2. Please combine Traditional Local Medicine with Wetern Facility.

    Start Earn Trilians of USD…………

    Operate Sri Lankans Flights in full swing basis,

    All the Hotels full swing basis,

    Transport full swing basis.

    Cultivation full swing basis,

    Garment Factories full swing basis.

  3. Sam says:

    කවුද කිව්වා නේද ඔක්කොම විනාස පටන් ගන්නේ නා අකුරෙන් කියල..උගේ කට හිටිය ..එන්න අපි චන්දෙ තියමු .

    • අල්ලපු ගෙදර තිනන් says:

      නෑ. ඔක්කොම විනාස ඉවර වෙන්නෙ නා අකුරෙන්. දැන් බලන්න කොරෝ..නා

Main News