කොරෝනා තවත් ඉහල නගී..

July 2, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් හත් දෙනකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 2054 දක්වා ඉහළ ගොස් ඇත.

වාරතා වූ නව ආසාදිතයන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන් ය.

318 views
Main News