කොරෝනා තවත් ඉහල නගී..
July 21, 2020 at 4:40 pm | lanka C news
අද දිනයේ වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාව අනුව තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම කාලයේදී සුවපත් වී රෝහලෙන් බැහැරව ගිය ප්‍රමාණය 07කි.
ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් 2730 දක්වා ඉහළ ගොස් ඇත.
2048 දෙනකු පුර්ණ වශයෙන් සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 671කි.
කිරිබත්ගොඩ හිමි දේවලගම් පනත ගැන දෙයක් කියයි
පුතේ මේ අහන්න ඔය කපටි භික්ෂුණ් ඉන්නවා නේද. උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ පන්සල් කියා. මම කියන්නෙ මහමෙව්නාව හැරෙන්න ඔක්කොම පාලනය වන්නෙ භික්ෂුන් අතින් එය වෙනස් වෙන්න ඔනේ.මේක මම කියන්නෙ දියසෙන් කුමරයාට නෙවෙයි චන්න ජයසුමනට අනුර පැස්කුවල්ට හා කිරිබත්ගොඩ හිමිගේ ගෝල සියලුම ගිහියන්ට. කිරිබත්ගොඩ හිමිගේ ගෝලයෝ 26ක් නෙමෙයි. සියලුම පක්ෂවල 126ක් එනවා. ඔවුන්ට කියන්නෙ දියසෙන් කුමාරයාව හරි චන්න ජයසුමනව හරි අගමැති කරන්න කියලා. නමුත් මම කැමතියි දියසෙන් කුමාරයා නෙවෙයි චන්න ජයසුමනව අගමැති කරන එක ගැන. එයට හේතුව දියසෙන් කුමාරයාට ශාසනික වැඩ තියෙනවා. මේ ජයග්‍රහණය ගැන කිරිබත්ගොඩ හිමි සහතික වෙනවා. මිට දියසෙන් කුමාරයා වාහනය කරන පාර්ලිමේනතුවක ඉන්න චන්න ජය සුමන වෙත. දියසෙන් කුමාරයා පාර්ලිමේනතුවට තෙරෙන්නෙ නැ ඒකයි මම මේ ලියන්නෙ. මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි.
දැන් ඉතින් දෙවෙනි රැල්ලෙන් පස්සෙ තුන් වෙනි රැල්ලක් බලාගෙන හිටිය සජීල අනාතය්.