කොරෝනා තවත් ඉහල නගී…

July 26, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 06 දෙනකු හදුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් ද සමඟ මෙරට ආසාදිතයන් ප්‍රමාණය 2770 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

238 views
Main News