කොරෝනා තවත් ඉහල නගී…
July 26, 2020 at 8:40 am | lanka C news
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 06 දෙනකු හදුනාගෙන තිබේ.
ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන්ය.
ඔවුන් ද සමඟ මෙරට ආසාදිතයන් ප්‍රමාණය 2770 දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.
අපෝ තමා ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 11 යි නේ. ඉතින් ඕකටඔය හැටි කලබල වෙන්න එපා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න. 5 වෙනිදා න් පස්සේ මේක කෝ රෝනා ඉවර වෙලා සුරපුරයක් වෙනවා. එදාට හැමටම ඇත මීට ඉබේම සරු වෙනවා. උමබෑ…උම්බෑ..
පී සී ආර් කරන්නෙපැයි බන් කොවිඩ්19 තියෙනවද නැද්ද කියලා හොයාගන්න , එහෙම නොකර හිටියම රටේ කොවිඩ්19 නෑ , අන්න එහෙමයි කොරොනා පාලනය කරන්නේ.සරළයි ! 😂😂
සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි