කොරෝනා තවත් ඉහල නගී..

May 19, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා වෛරස් ආසාධිතයන් 11 දෙනෙක් තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 992 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

246 views
Main News